විකිපීඩියා siwiki https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80 MediaWiki 1.47.0-wmf.14 first-letter මාධ්‍යය විශේෂ සාකච්ඡාව පරිශීලක පරිශීලක සාකච්ඡාව විකිපීඩියා විකිපීඩියා සාකච්ඡාව ගොනුව ගොනුව සාකච්ඡාව මාධ්‍යවිකි මාධ්‍යවිකි සාකච්ඡාව සැකිල්ල සැකිලි සාකච්ඡාව උදවු උදවු සාකච්ඡාව ප්‍රවර්ගය ප්‍රවර්ග සාකච්ඡාව ද්වාරය ද්වාරය සාකච්ඡාව MOS MOS talk TimedText TimedText talk Module Module talk Event Event talk මහමෙව්නාව භාවනා අසපු සංචිතය 0 6999 797622 796542 2026-08-12T04:13:42Z KSLwiki24 70498 /* මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සංවිධාන ව්‍යුහය */ 797622 wikitext text/x-wiki {{in use}} {{තොරතුරුකොටුව සංවිධානය | name = මහමෙව්නාව භාවනා අසපු සංචිතය | native_name = '''අමරපුර ‍ශ්‍රී කළ්‍යාණිවංශ නිකායික
මහමෙව්නාව මහා සංඝ සභාව''' | image =[[File:Mahamevnawa Logo.webp|thumb|මහමෙව්නාව අසපු සංචිතයේ නිල ලාංඡනය]]
[[File:Mahamevnawa Monastery Flag.jpg]] | size = 200px | caption = මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ධජය | abbreviation = මහමෙව්නාව | motto = ගෞතම බුදුසසුන තුළ සනාතන රැකවරණය ලබමු | type = සෙනසුන් සංවිධානයකි | purpose = පිරිසිදු ථේරවාද ශ්‍රී සද්ධර්මය ලොව පුරා ප්‍රචාරය සහ ආධ්‍යාත්මික දියුණුව | headquarters = [[පොල්ගහවෙල]], [[ශ්‍රී ලංකාව]] | location =දේශිය ශාඛා 80+
විදේශීය ශාඛා 50+
සමස්ත ශාඛා 130+ | region_served = ලොව පුරා | membership = බොදු මඟෙහි හැසිරෙන්නන් | leader_title = නිර්මාතෘ | leader_name = [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි|අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි]] | leader_title2 = ප්‍රධාන අනුශාසක | leader_name2 = [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි|අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි]] | leader_title3 = මහෝපාධ්‍යාය | leader_name3 = ●අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ නිකායේ මහානායක ස්ථවිර
↳[[දොඩම්පහල චන්ද්‍රසිරි හිමි|දොඩම්පහල චන්ද්‍රසිරි උත්තරීතර මහානායක හිමි]]
(2004 - 2022)
↳දෙවිනුවර සිරිසුනන්ද මහානායක හිමි
(2024 සිට)
●හිනිදුම නන්දරතන නාහිමි
(2022 සිට) | leader_title4 = නිකාය | leader_name4 = [[ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය|අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ මහා නිකාය]] | formation = 1999 අගෝස්තු 14 | website = සිංහල-{{URL|https://www.mahamevnawa.lk/}}
ඉංග්‍රීසි-{{URL|https://www.mahamevnawa.org/}}
හින්දි-{{URL|https://www.buddharashmi.in/}}
දමිළ-{{URL|https://www.tamilbuddhist.com/}} }} '''මහමෙව්නාව භාවනා අසපු සංචිතය''' යනු [[ගෞතම බුදුන් වහන්සේ|ගෞතම බුදුරජාණන් වහන්සේගේ]] ඉගැන්වීම් ඇසුරින් ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීමේ අරමුණින් [[ථේරවාදය|ථේරවාද]] බුදුදහම පදනම් කරගෙන පිහිටුවන ලද බෞද්ධ සෙනසුන් සංවිධානයකි. මෙම සංවිධානයේ මූලික අරමුණ වන්නේ බුදුදහමේ පරමාර්ථය වන [[නිවන|චතුරාර්ය සත්‍යය]] අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය ධර්ම අධ්‍යාපනය, භාවනා පුහුණුව සහ ආධ්‍යාත්මික මඟපෙන්වීම ලබාදීමයි.<ref>[https://mahamevnawa.lk/ නිල වෙබ් අඩවිය - මහමෙව්නාව බොදු සෙනසුනෙහි]</ref> මෙම සංවිධානය ශ්‍රී ලංකාව සහ විදේශ රටවල පිහිටි අසපු ශාඛා 130කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන අතර, වනාන්තරගත, ග්‍රාමීය, අර්ධ නාගරික සහ නාගරික පරිසරයන් නියෝජනය වන පරිදි එම ආරාම පිහිටුවා ඇත. මීට අමතරව විශාල ස්ථූප කේන්ද්‍ර කරගත් මහා විහාර සම්ප්‍රදායේ විහාරස්ථාන කිහිපයක් ද ක්‍රියාත්මක වේ.දකුණු ආසියාවේ විශාලතම ථේරවාද බෞද්ධ ධර්මායතන ලෙස සැලකෙන මෙම සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය සහ ආරම්භක ආරාමය වන්නේ [[සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව|පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව]]යි. මහමෙව්නාව අසපු සංචිතයේ සහ මහමෙව්නාව මහා සංඝ සභාවේ නිර්මාතෘ හා ප්‍රධාන අනුශාසක ධුරය දරන්නේ [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි|අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ]] වන අතර, උන්වහන්සේ "පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ" යන අන්වර්ථ නාමයෙන් ද ප්‍රචලිතව සිටී. උන්වහන්සේගේ අනුශාසකත්වය යටතේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දහසකට ආසන්න පිරිසක් ත්‍රිපිටක ධර්මය, විනය සහ භාවනා පුහුණුව ලබන අතර එසේ එකම ආචාර්යවරයෙකු යටතේ වැඩිම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් පරිපාලනය වන ලෝකයේ එකම බෞද්ධ ධර්මායතනය වන්නේ ද මහමෙව්නාව භාවනා අසපු සංචිතය යි. නවක භික්ෂූන් වහන්සේලාගේ පුහුණුව සහ උපසම්පදා විනය කර්මය සඳහා මාතර අපරැක්ක ප්‍රදේශයේ [[මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක|මහමෙව්නාව මහා විහාරය]] නමින් ඉන්දියාවේ නාලන්දා මහා විහාරය සහ අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය ආදර්ශයට ගෙන සැලසුම් කර ඇති වනාන්තරගත භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. ඉන්දීය ශිෂ්‍ය භික්ෂූන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ ද මේ හා සමාන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ මහමෙව්නාව ආරාම, සැලසුම් සහගතව හා ඒකාකාර ගෘහනිර්මාණ සංකල්පයකට අනුව සංවර්ධනය කරන ලද භාවනා ආරාම සංකීර්ණ ලෙස ද ප්‍රචලිතය. [[File:mahamewnawa polgahawela.jpg|thumb|center|150px|පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ පිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව]] කළුතර ප්‍රදේශයේ ගිලන් භික්ෂූන් වහන්සේලා සඳහා විශේෂයෙන් ඉදිකරන ලද ගිලන් භික්ෂු රෝහල් සංකීර්ණයක් ද මෙම සංවිධානය සතුව පවතී. ඊට අමතරව ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා [[ශ්‍රද්ධා රූපවාහිනිය|ශ්‍රද්ධා මාධ්‍ය ජාලය]] නමින් භික්ෂූන් වහන්සේලාගේ සෘජු පරිපාලනයෙන් වෙන් වූ නමුත් උන්වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ ක්‍රියාත්මක වන විද්‍යුත් මාධ්‍ය ජාලයක් සහ ''මහාමේඝ ප්‍රකාශන'' නමින් බෞද්ධ ප්‍රකාශන ආයතනයක් ක්‍රියාත්මක වේ. මෙම ආයතන මඟින් සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි සහ වෙනත් භාෂා රැසකින් ථේරවාද බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා පොත්, රූපවාහිනී, ගුවන්විදුලි සහ අන්තර්ජාල මාධ්‍ය භාවිතා කරයි. මහමෙව්නාව භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ ''මහමෙව්නාව බෞද්ධ විද්‍යාල'' නමින් බෞද්ධ පාසල් ජාලයක් ද ක්‍රියාත්මක වේ. සංවිධානයට අනුබද්ධ බැතිමතුන් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල විසිරී සිටින අතර, විදේශ රටවල ද බෞද්ධ විහාරස්ථාන සහ ධර්ම මධ්‍යස්ථාන පිහිටුවීම මඟින් ජාත්‍යන්තර වශයෙන් ද සිය ක්‍රියාකාරකම් ව්‍යාප්ත කර ඇත. ==මහමෙව්නාව මහා සංඝ සභාව== මහමෙව්නාව අසපු සංචිතයේ පරිපාලනය සිදු කරනු ලබන්නේ මහමෙව්නාව සංඝ සභාව විසිනි.එය අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වය යටතේ පවතින, එහෙත් අභ්‍යන්තර පරිපාලන කටයුතු ස්වාධීනව සිදුකරන සංඝ සභාවකි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි]]යන් 2006 වර්ෂයේදී අසපු සංචිතයේ පරිපාලන කටයුතු තමන්ගෙන් වෙන් කර සංඝ සභාව වෙත පැවරීමේ අරමුණින් මෙම සංඝ සභාව පිහිටුවන ලදී. ඒ සඳහා අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ අනුමැතිය හිමි වූ අතර, මහමෙව්නාව සංඝයා සඳහා වෙනම උපසම්පදා විනය කර්මය පැවැත්වීමේ අවසරය ද ලබා දෙන ලදී. මහමෙව්නාව අසපු සංචිතයේ භික්ෂූන් වහන්සේලා දහසකට අධික පිරිසක් මෙම සංඝ සභාවේ සාමාජිකත්වය දරන අතර, එහි රැස්වීම් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වේ. සංඝ සභාවේ සභාපති, උපසභාපති, මහාලේඛකාධිකාරී සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී ඇතුළු පරිපාලන තනතුරු ක්‍රියාත්මක වන අතර, නියමිත කාලසටහනකට අනුව මාස හයකට වරක් සංඝ සභාව රැස්වීම එහි පරිපාලන ක්‍රමවේදයේ අංගයකි. එම රැස්වීම්වලදී අසපු සංචිතයේ ප්‍රධාන පරිපාලන තීරණ ගැනීම මෙන්ම අසපු ශාඛා අතර භික්ෂූන් වහන්සේලාගේ ස්ථාන මාරු කිරීම් ද සිදු කරනු ලැබේ.මෙම ස්ථාන මාරු කිරීම "මහා සංඝ මාරුව" ලෙස විශේෂිත නමකින් හදුන්වන අතර එය මහමෙව්නාව සංඝ සභාව තුළ පමණක් දක්නට ලැබෙන සුවිශේෂී කරුණකි. සංඝ සභාවේ සියලු භික්ෂූන් වහන්සේලාගේ ධර්මාචාර්යත්වය [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි]]යන් යටතේ පවතී. කෙසේ වෙතත්, සංඝ සභාව පිහිටුවීමට පෙර 1999 සිට 2006 දක්වා කාලසීමාවේ ඇතැම් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ආචාර්යත්වය [[සේරුවිල සරණකිත්ති හිමි]] සහ [[මුංහේනේ මෙත්තාරාම හිමි]] ඇතුළු සේරුවිල සඟ පරපුරේ ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලා විසින් දරන ලද අවස්ථා ද වාර්තා වේ. මහමෙව්නාව සංඝ සභාවේ මහෝපාධ්‍යාය ධුරය සාම්ප්‍රදායිකව අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක හිමියන් විසින් දැරීම සිදු වී ඇත. ඒ අනුව [[දොඩම්පහල චන්ද්‍රසිරි හිමි|දොඩම්පහල චන්ද්‍රසිරි උත්තරීතර මහානායක හිමියන්]] 2004 වර්ෂයේ පැවති ප්‍රථම උපසම්පදා මහෝත්සවයේ සිට 2022 දක්වා එම ධුරය දැරූහ. 2022 වර්ෂයේදී උන්වහන්සේ තාවකාලිකව එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු අසපු සංචිතයේම ජ්‍යේෂ්ඨ භික්ෂුවක් වන [[හිනිඳුම නන්ද හිමි]] මහෝපාධ්‍යාය ධුරයට පත් කරන ලදී. 2024 වර්ෂයේ [[දොඩම්පහල චන්ද්‍රසිරි හිමි]] අපවත් වීමෙන් අනතුරුව අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක ධුරයට පත් [[දෙවිනුවර සිරිසුනන්ද මහානායක හිමි]] මහමෙව්නාව සංඝ සභාවේ තුන්වන මහෝපාධ්‍යාය ධුරය සඳහා තේරී පත්වූහ. නවක භික්ෂූන් වහන්සේලා සඳහා අදියර කිහිපයකින් සමන්විත පුහුණු ක්‍රමවේදයක් මහමෙව්නාව සංඝ සභාව මඟින් ක්‍රියාත්මක කරයි. පැවිදි කිරීමට පෙර අපේක්ෂකයන් නේවාසික පුහුණුවකට සහභාගි වන අතර, පැවිද්දෙන් පසු ඔවුන් [[මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක|මාතර මහමෙව්නාව මහා විහාරයේ]] භික්ෂු පුහුණු මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබේ. එහිදී විනය, භාවනා, ත්‍රිපිටක ධර්මය, මහමෙව්නාව මඟින් සම්පාදිත සරල සිංහල ධර්ම ග්‍රන්ථ, සරල සිංහල සූත්‍ර පිටක පරිවර්තන, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය සහ අටුවා ග්‍රන්ථ ඇසුරින් අධ්‍යයන කටයුතු සිදු කරයි. අවශ්‍යතාව අනුව පාලි භාෂාව සහ අභිධර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යයන සඳහා ද අවස්ථාව ලබා දේ. මහමෙව්නාව අසපු සංචිතයේ සියලු ශාඛාවල දෛනික කටයුතු පොදු කාලසටහනකට අනුව සංවිධානය කර ඇති අතර, දාන වළඳා ගැනීම, වන්දනා, සූත්‍ර සජ්ඣායනය, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් ඒ අනුව ක්‍රියාත්මක වේ. එමෙන්ම සිවුරු පැළදීම, සිවුරේ වර්ණය, වත්පිළිවෙත්, සජ්ඣායන ක්‍රමය සහ වන්දනා ක්‍රමය සම්බන්ධයෙන් ද සියලු අසපු අතර පොදු ප්‍රතිපත්ති අනුගමනය කරනු ලැබේ. ==මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සංවිධාන ව්‍යුහය==
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සංවිධාන ව්‍යුහය
මහමෙව්නාව භාවනා අසපු සංචිතය
අනුශාසක හිමි සහ මහෝපාධ්‍යාය හිමිවරුන්
අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ නිකායික මහමෙව්නාව සංඝ සභාව
සභාපති ඇතුලු නිලධාරී මණ්ඩලය
සමාජික භික්ෂූන් (1000+)
{| width="100%" cellspacing="10" cellpadding="0" style="background:transparent;" |- valign="top" | width="25%" style="background:#ffffff; border:1px solid #99b3e6; border-radius:6px; padding:10px; box-shadow: 1px 1px 3px rgba(0,0,0,0.05);" | '''දේශීය අසපු (70+)'''
* මූලස්ථානය :: ↳පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව * භික්ෂු පුහුණු මධ්‍යස්ථානය :: ↳ මාතර මහමෙව්නාව මහා විහාරය  * ගිලන් භික්ෂු රෝහල :: ↳ කලුතර බෝඹුවල මහමෙව්නාව චිත්ත විවේක සෙනසුන * වෙනත් ප්‍රධාන අසපු :: ↳කඩුවෙල මහමෙව්නාව බෝධිඥණ භාවනා අසපුව  :: ↳කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුව | width="25%" style="background:#ffffff; border:1px solid #99b3e6; border-radius:6px; padding:10px; box-shadow: 1px 1px 3px rgba(0,0,0,0.05);" | '''විදේශීය අසපු (45+)'''
* ඕස්ට්‍රේලියාව * නවසීලන්තය * ඇමරිකාව * කැනඩාව * ඉන්දියාව :: ↳නාග්පූර් ඉන්දීය භික්ෂු පුහුණු මධ්‍යස්ථානය * එංගලන්තය * අයර්ලන්තය * ස්කොට්ලන්තය * ජර්මනිය * ප්‍රංශය * ඉතාලිය * නෙදර්ලන්තය * සයිප්‍රසය * දකුණු කොරියාව * ජපානය * අරාබි අර්ධද්වීපය | width="25%" style="background:#ffffff; border:1px solid #99b3e6; border-radius:6px; padding:10px; box-shadow: 1px 1px 3px rgba(0,0,0,0.05);" | '''අනගාරිකා අසපු (10+)'''
* දේශීය අනගාරිකා අසපු :: ↳මුතුගල මූලස්ථානය * වැදගත් අනගාරිකා අසපු :: ↳උඩුපිල යශෝධරා මහා සෑ විහාරය * විදේශීය අනගාරිකා අසපු :: ↳කැනඩාව :: ↳ඕස්ට්‍රේලියාව | width="25%" style="background:#ffffff; border:1px solid #99b3e6; border-radius:6px; padding:10px; box-shadow: 1px 1px 3px rgba(0,0,0,0.05);" | '''වෙනත් වැදගත් අසපු'''
* ප්‍රචලිත බෞද්ධ වන්දනා ස්ථාන :: ↳විල්ගම්වෙහෙර සෝමාවතී රජ මහා විහාරය :: ↳පොල්ගහවෙල සම්බුද්ධරාජ මාළිගාව :: ↳බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා සෑය :: ↳ගල්නෑව ශ්‍රී ආනන්ද මහා සෑය :: ↳කුඹල්වෙල අසපුව :: ↳මාළඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය * අසපු ශාඛා නොවන අනුබද්ධිත විහාර :: ↳සේරුවිල මංගල රජ මහා විහාරය * පුරාවිද්‍යාත්මක ස්ථාන :: ↳විල්ගම්වෙහෙර  :: ↳මොණරාගල  :: ↳හබරණ  :: ↳දහිරකිනාකන්ද  :: ↳බතලයාය  :: ↳කැබිතිගොල්ලෑව  | width="25%" style="background:#ffffff; border:1px solid #99b3e6; border-radius:6px; padding:10px; box-shadow: 1px 1px 3px rgba(0,0,0,0.05);" | '''වෙනත් ආයතන'''
* මහමෙව්නාව බෞද්ධ විද්‍යාල * මහමෙව්නාව බෞද්ධ පෙර පාසල් * ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ::↳Shraddha Tv ::↳Lakviru Fm ::↳අන්තර්ජාල අවකාශ * මහාමේඝ ප්‍රකාශන * මහාමේඝ ධර්ම යාත්‍රා * මූර්ති කලායතනය (සැ.යු.:මේ ආයතන සංඝ සභාවෙන් පරිබාහිරව ගිහි කාර්ය මණ්ඩල යටතේ පරිපාලනය වේ) |}
==ධර්ම ප්‍රචාරය== ===ධර්ම දේශනා හා සූත්‍ර ප්‍රචාරය=== 20 වන සියවසේ අගභාගයේ ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවල ජාතක කතා, ධම්මපද ගාථා,මව්පිය වන්දනා,කාලීන දේශනා සහ අනාගත මෛත්‍රී බුදු සසුන පිළිබඳ සංකල්ප මූලික කරගත් ධර්ම දේශනා බහුලව පැවති අතර, මහමෙව්නාව අසපු සංචිතය එම ප්‍රවණතාවයෙන් වෙනස් වූ ධර්ම ප්‍රචාරක ක්‍රමවේදයක් ආරම්භ කළේය. එහිදී ගෞතම බුදු සසුන තුළම චතුරාර්ය සත්‍ය අවබෝධය පරමාර්ථ කරගනිමින් සූත්‍ර දේශනා සරල සිංහල භාෂාවෙන් ජනතාවට ඉදිරිපත් කරන ලදී. ඒ සමඟම සූත්‍ර පිටකයේ බොහෝ දේශනා සරල සිංහල භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කළ අතර, එම ග්‍රන්ථ පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වීම නිසා ධර්මය හදාරන ජනතාව අතර වේගයෙන් ජනප්‍රිය විය.එකල බෞද්ධ ජනතාවට ගැළපෙන ආචාර කිරීමේ ක්‍රමයක් සුලබව භාවිතා නොවූ අතර කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් ත්‍රිපිටකය තුල සඳහන් "නමෝ බුද්ධාය!" යන වදන නිරන්තරයෙන් භාවිතා කරනු ලැබීය.පසුව එය ප්‍රචලිත වූ අතර උන්වහන්සේගේ දේශනා ඇසූ බොහෝ බෞද්ධයන් එකිනෙකා හමුවන විට "නමෝ බුද්ධාය" යන්න පැවසීමට හුරු විය. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දිවයින පුරා ධර්ම දේශනා පවත්වමින් වැඩම කළ අතර, උන්වහන්සේගේ දේශනා බෞද්ධ ජනතාව අතර ඉතා කෙටි කාලයකින් ප්‍රචලිත විය. එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා දහස් ගණනක් ජනතාව සහභාගි වූ අතර, විවිධ ප්‍රදේශවලින් බස් රථ මඟින් වන්දනා නඩ පැමිණීම ද සාමාන්‍ය සිදුවීමක් විය. පසුව එම දේශනා පොත්, කැසට්පට සහ සංයුක්ත තැටි (CD) ලෙස ද නිකුත් වූ අතර, රූපවාහිනී නාලිකා මඟින් ද ප්‍රචාරය වීම ආරම්භ විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ තරුණයන් මහමෙව්නාව සංඝ සභාව වෙත පැවිදි වීමට පෙළඹුණු අතර, පොල්ගහවෙල මූලස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමත් සමඟ බෞද්ධ ජනතාවගේ ඉඩම් පරිත්‍යාග මත දිවයිනේ විවිධ ප්‍රදේශවල නව මහමෙව්නාව ආරාම පිහිටුවන ලදී. එම ආරාමවල ද දෛනික, සතිපතා සහ මාසික ධර්ම වැඩසටහන් ක්‍රියාත්මක විය. ===වන්දනා හා සජ්ඣායන සම්ප්‍රදාය=== මහමෙව්නාව සංඝ සභාවට ආවේණික සජ්ඣායන සහ වන්දනා ක්‍රමයක් ද ක්‍රමයෙන් වර්ධනය විය. එහිදී අධික ලෙස මන්දගාමී හෝ වේගවත් නොවන මධ්‍යස්ථ උච්චාරණ ශෛලියකන් පාලි සජ්ඣායනය කිරීම ප්‍රචලිත විය. පාලි පාඨවල අර්ථය ජනතාවට අවබෝධ කර දීම සඳහා "මහමෙව්නාවේ පාලි–සිංහල පිරිවානා පොත" සම්පාදනය කර පාලි පාඨ සමඟ සිංහල පරිවර්තනය ද එක්ව සජ්ඣායනය කිරීම ආරම්භ කරන ලදී.මෙම ක්‍රමය ශ්‍රී ලංකාවේ මීට පෙර භාවිතා නොවූ බැවින් මුල් කාලයේ බෞද්ධ සමාජය තුළ ඒ පිළිබඳ විවිධ අදහස් හා වාද විවාද ද ඇති විය. පසුව මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට ද පරිවර්තනය කළ අතර, විදේශීය බෞද්ධයන් අතර ද එය ජනප්‍රිය විය. සිංහල අර්ථ සහිත සජ්ඣායනය බොහෝ ජනතාවක් පැමිණෙන පිරිත් සජ්ඣායන වලදී පමණක් භාවිතා වූ අතර සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලාට පාලි භාෂාව වැටහෙන බැවින් මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා අතර සූත්‍ර සජ්ඣායනයේ දී සිංහල සජ්ඣායනය අවම වශයෙන් සිදු කෙරුණි.කෙසේ නමුත් ඔවුන්ට ආවේණික වචන උච්චාරණ සම්ප්‍රදාය දිගටම භාවිතා වුණි.වර්ෂ 2006,2007 සහ 2008 වසර වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බුද්ධගයා ජාත්‍යන්තර ත්‍රිපිටක සජ්ඣායන මහෝත්සවය සඳහා මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ වූ අතර [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි]]යන් එහි ප්‍රධානී ධුරය දරනු ලැබීය.එහිදී ද භාවනා කරනු ලැබූවේ ඔවුන්ට ආවේණික උච්චාරණ ක්‍රමය වේ.මහමෙව්නාව අසපු සංචිතයේ සජ්ඣායන ක්‍රමය පසුකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියානු බෞද්ධයන් අතර ජනප්‍රිය වූ අතර වර්ෂ 2024,2025 ආදී වර්ෂ වල පැවති බුද්ධගයා ත්‍රිපිටක සජ්ඣායන උඅතසවයේදී ඉන්දියානු භික්ෂූන් වහන්සේලා එම උච්චාරණ විලාසය භාවිතා කරන ප්‍රවණතාවක් ද දක්නට ලැබුණි. ===නව වන්දනා වැඩසටහන්=== මහමෙව්නාව අසපු සංචිතය රුවන්වැලිසෑය, සෝමාවතිය, සේරුවිල, පොලොන්නරුව සහ මිහින්තලය ඇතුළු පුරාණ බෞද්ධ සිද්ධස්ථානවල මහා පරිමාණ වන්දනා වැඩසටහන් සංවිධානය කළ අතර, ඒවාට ලක්ෂ ගණනින් බැතිමතුන් සහභාගි වූහ. සෝමාවතිය සෑය වන්දනාව සඳහා එක් අවස්ථාවක සහභාගිත්වය ලක්ෂ 12 ඉක්මවා ඇති බවට ඇස්තමේන්තු පළ විය. එමෙන්ම බෞද්ධයන්ට තිසරණය සහ බුද්ධ, ධර්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසය ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කරන ලද අතර වෙනත් දේවල් පසුපස නොයා තිසරණයම සරණ යෑමේ මූලික බෞද්ධ අංගය වඩාත් ප්‍රචාරය කරන ලදී. [[File:Mahamevnawa Monks.jpg|thumb|රන්කොත් වෙහෙර මහා අරහන්තක වන්දානවට සහභාගී වී සිටින මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා (2018 දී)]] ඒ සමඟම පඬුරු ගැටගැසීම, දේවාල හා කෝවිල්වල කන්නලව් කිරීම සහ ග්‍රහ අපල සංකල්ප මත පදනම් වූ බෝධි වන්දනා ක්‍රමවලින් ඉවත්ව, බුදුගුණ, රහතන් වහන්සේලාගේ ගුණ සහ තිසරණය මූලික කරගත් නව වන්දනා කවි සහ බෝධි වන්දනා ක්‍රම හඳුන්වා දෙන ලදී. කාලයත් සමඟ බොහෝ බෞද්ධයන් මෙම නව වන්දනා ක්‍රම භාවිතයට හුරු වූ අතර, රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් වන්දනා කිරීම ද ව්‍යාප්ත විය. එසේම ශතවර්ෂ 8 කට පමණ පසු සර්වරාත්‍රික ධර්ම දේශනා සම්ප්‍රදාය ද නැවත ආරම්භ කරමින් මහමෙව්නාව විසින් ධර්ම දේශනා වැඩසටහන් ආරම්භ කරන ලදී. ===ළමා, තරුණ හා බෞද්ධ අධ්‍යාපන වැඩසටහන්=== මෙම කාලය තුළ ළමුන් සඳහා වෙනම ධර්ම වැඩසටහන්, තරුණයන් සඳහා විශේෂ වැඩසටහන්, බෞද්ධ චිත්‍රකතා ග්‍රන්ථ සහ අනෙකුත් අධ්‍යාපනික ප්‍රකාශන ද ආරම්භ කරන ලදී. ඒවා මඟින් විවිධ වයස් කාණ්ඩ සඳහා ධර්ම අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් විය. ===2600 සම්බුද්ධත්ව ජයන්තිය හා උරුම සංරක්ෂණය=== 2012 වර්ෂයේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහමෙව්නාව අසපු සංචිතය මඟින් ත්‍රිපිටක සජ්ඣායන, පිණ්ඩපාත චාරිකා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ සීල-භාවනා වැඩසටහන් විශාල වශයෙන් සංවිධානය කරන ලදී. එමෙන්ම අඩි 100 ඉක්මවන ස්ථූප, බුද්ධ මන්දිර සහ අනෙකුත් පූජනීය ගොඩනැගිලි කෙටි කාලයක් තුළ ඉදිකිරීම ද ජනතා අවධානයට ලක් විය. මෙම වැඩසටහන් බොහොමයක් විවිධ රූපවාහිනී නාලිකා මඟින් ද ප්‍රචාරය කරන ලදී. ඊට අමතරව මහාවංශය, ධාතු වංශය ඇතුළු ඓතිහාසික බෞද්ධ ග්‍රන්ථ සරල සිංහල භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරන ලදී. ඒ සමඟම වසර 800කට පමණ පසු ශ්‍රී මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිහි කරන "ශ්‍රී මිහිඳු පුර අටවක" සැමරුම නැවත ආරම්භ කළ අතර, මිහින්තලයේ උත්තිය රජු විසින් ඉදිකරන ලද මිහිඳු මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද මහමෙව්නාව සංඝ සභාව මූලික විය. විල්ගම්වෙහෙර,සේරුවිල ඇතුළු පුරාණ බෞද්ධ ස්මාරක නැවත සංරක්ෂණය සඳහා ද බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන් අරමුදල් රැස් කරන ලදී. මෙවැනි නව ධර්ම ප්‍රචාරක ක්‍රම, වන්දනා සම්ප්‍රදායන්, ප්‍රකාශන, අධ්‍යාපනික වැඩසටහන් සහ බෞද්ධ උරුම සංරක්ෂණ කටයුතු හේතුවෙන් මහමෙව්නාව අසපු සංචිතය කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව අතර පුළුල් ලෙස ප්‍රචලිත විය. ===ශ්‍රද්ධා මාධ්‍ය ජාලය=== {{වැඩිදුර|ශ්‍රද්ධා රූපවාහිනිය}} 2012 වර්ෂයේදී මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ධර්ම ප්‍රචාරක කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, ලාභ නොලබන ආයතනයක් ලෙස ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ආරම්භ කරන ලදී. ඒ යටතේ ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය ගිහි කාර්ය මණ්ඩලයක සහාය ඇතිව ක්‍රියාත්මක වූ අතර, පැය විසිහතර පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, වන්දනා සහ අනෙකුත් බෞද්ධ වැඩසටහන් විකාශය කරමින් ධර්ම දානය සිදු කරයි. මෙම ධර්ම දේශනා සියල්ලම මහමෙව්නාව අසපු සංචිතයේ ස්වාමීන් වහන්සේලා විසින් සිදු කරනු ලබන අතර, බොහෝ වැඩසටහන් කිරිබත්ගොඩ–කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේදී පටිගත කෙරේ. ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ පැරණිතම බෞද්ධ රූපවාහිනී නාලිකාවලින් එකක් වන අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාලතම ආවරණ ජාලය හිමි බෞද්ධ රූපවාහිනී නාලිකාව ලෙස ද සැලකේ. පසුකාලීනව ශ්‍රද්ධා මාධ්‍ය ජාලය අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද ධර්ම ප්‍රචාරය පුළුල් කළේය. ඒ අනුව සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි සහ චීන ඇතුළු භාෂා රැසකින් යූටියුබ් නාලිකා ආරම්භ කරන ලදී. Shraddha TV, Lakviru Radio, Buddhism, Buddha Rashmi, Tamil Buddhist, Muniwar, Colombo Dhamma Friends සහ තරුණයන් ඉලක්ක කරගත් අහස්ගව්ව වැනි නාලිකා ඒ අතර ප්‍රධාන වේ. මෙම නාලිකා අතරින් Shraddha TV යූටියුබ් නාලිකාව ග්‍රාහක සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති අතර, Buddhism නාලිකාව ග්‍රාහකයින් මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් ද, Buddha Rashmi නාලිකාව ග්‍රාහකයින් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ද හිමි කරගෙන ඇත. මෙම බහුභාෂාමය ධර්ම ප්‍රචාරක වැඩසටහන් හේතුවෙන් මහමෙව්නාව ලොව පුරා විවිධ භාෂාවලින් ධර්මය ප්‍රචාරණය කරන ප්‍රමුඛ බෞද්ධ ධර්මායතනයක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. මෙම ධර්ම ප්‍රචාරක ව්‍යාපෘතිවලට සමගාමීව මහාමේඝ ප්‍රකාශකයෝ නමින් බෞද්ධ ප්‍රකාශන ආයතනයක් ආරම්භ කර, මහමෙව්නාව අසපු සංචිතය මගින් නිකුත් කරන බෞද්ධ ග්‍රන්ථ සහ අනෙකුත් ප්‍රකාශන මුද්‍රණය කර අඩු මිලකට ජනතාව අතර බෙදාහැරීම සිදු කරන ලදී. එමෙන්ම මහාමේඝ නමින් මාසික බෞද්ධ සඟරාවක් ද ප්‍රකාශයට පත් කෙරේ. මෙවැනි ලාභ නොලබන ආයතන පිහිටුවීම මගින් මහමෙව්නාව සංඝ සභාවේ ධර්ම ප්‍රචාරක කටයුතු තවදුරටත් ශක්තිමත් වූ අතර, විදේශීය රටවල ද මහමෙව්නාව අසපු ශාඛා එරට ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ උපකාර මත ආරම්භ කර ඒ ඒ රටවල භාෂාවලින් ධර්ම දේශනා, භාවනා වැඩසටහන් සහ බෞද්ධ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන ලදී. විශේෂයෙන් බටහිර රටවල මහමෙව්නාව ස්වාමීන් වහන්සේලා විසින් නොමිලේ බෞද්ධ භාවනා ක්‍රම ඉගැන්වීම හේතුවෙන් විදේශිකයන් විශාල පිරිසක් මහමෙව්නාව ආරාම වෙත පැමිණ භාවනාව හා බුද්ධ ධර්මය හදාරන්නට පෙළඹුණහ. ඒ සමඟම මහමෙව්නාව මගින් ප්‍රකාශයට පත් කරන බෞද්ධ ග්‍රන්ථ ඉංග්‍රීසි ඇතුළු විදේශීය භාෂාවලට පරිවර්තනය කිරීම ද සිදු වූ අතර, එමගින් විදේශිකයන් අතර මහමෙව්නාව ආරාම පිළිබඳ ප්‍රසිද්ධිය සැලකිය යුතු ලෙස වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ රටවලින් පැවිදි වීම සඳහා මහමෙව්නාව වෙත පැමිණෙන විදේශිකයන්ගේ සංඛ්‍යාව ද ක්‍රමයෙන් ඉහළ ගියේය. ඉන්දියාවේ සිදු කළ ධර්ම ප්‍රචාරක කටයුතු හේතුවෙන් එරට බෞද්ධයන්ගේ ඉල්ලීම මත මහමෙව්නාව ශාඛා ආරම්භ කරන ලද අතර, ඉන්දීය භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම සඳහා ඉන්දියාව තුළම වෙනම ථේරවාද භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ද පිහිටුවන ලදී.<ref>{{cite web |title=මහමෙව්නාව|publisher=මහමෙව්නාව - ටොරන්ටෝ නුවර |url=http://www.gautamabuddha.ca/Service.aspx |access-date=26 March 2018 |url-status=live |archive-url=https://web.archive.org/web/20080503053215/http://www.gautamabuddha.ca/Service.aspx |archive-date=3 May 2008}}</ref> == ගෘහ නිර්මාණ ශිල්පය හා කලා ශෛලිය == මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ බොහෝ ආරාම ශාඛා පොදු ගෘහ නිර්මාණ සංකල්පයකට අනුව සැලසුම් කර ඉදිකර ඇත. ඒවා භාවනා ආරාම සම්ප්‍රදායට අයත් වුවද, ස්ථූපය, බෝධි මණ්ඩපය, පිළිමගෙය සහ ධර්ම ශාලාව වැනි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානවල දක්නට ලැබෙන මූලික අංග ද ඒවායේ අන්තර්ගත වේ. මීට අමතරව විශාල ස්ථූප සහිත මහා විහාර සම්ප්‍රදායට අයත් විහාරස්ථාන කිහිපයක් ද සංචිතය යටතේ ක්‍රියාත්මක වේ. මහමෙව්නාව ආරාමවල ඉදිකරන ස්ථූප සාමාන්‍යයෙන් විශාල පරිමාණයෙන් නිර්මාණය කරනු ලබන අතර, ධාතූන් වහන්සේලා සතරැස් කොටුව තුළ පමණක් නිධන් කිරීමේ සාම්ප්‍රදායික සම්ප්‍රදායට අමතරව, ගර්භය සහ සතරැස් කොටුව යන දෙකෙහිම අලංකාර ධාතු ගර්භයක් නිර්මාණය කර ධාතූන් වහන්සේලා නිධන් කිරීමේ ක්‍රමයක් අනුගමනය කරයි. බෝධි මණ්ඩප ද සාමාන්‍යයෙන් විශාල පරිමාණයෙන් ඉදිකරනු ලබන අතර, ප්‍රධාන බෝධීන් වහන්සේ වටා පරිවාර බෝධීන් වහන්සේලා සිව්නමක් රෝපණය කිරීම මෙහි බොහෝ ආරාමවල දක්නට ලැබෙන සැලසුම් ලක්ෂණයකි. බෝධි මණ්ඩපවල බුද්ධ ප්‍රතිමා බොහෝ විට භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කර ඇති අතර, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බෝධිය ලෙස සැලකෙන නුග බෝධියට වන්දනා කිරීම සඳහා වෙනම පිහිටුවන ලද කුඩා බෝධි මණ්ඩප ද ඇතැම් ආරාමවල දක්නට ලැබේ. [[File:Mahamevnawa Ella.jpg|thumb|කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සත්බුදු මහා සෑය]] ගෘහ නිර්මාණ ශිල්පයේ වර්ණ හා අලංකරණය සම්බන්ධයෙන් ද මහමෙව්නාව ආරාමවල යම් පොදු ලක්ෂණ පවතී. සුදු පැහැයට අමතරව රන්, මැටි, ක්‍රීම් සහ ලා රෝස වැනි වර්ණ භාවිතා කර ඇති අතර, කැටයම්, උද්‍යාන අලංකරණය සහ බොන්සායි ශාක භාවිතයෙන් ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ වූ ආරාම පරිසරයක් නිර්මාණය කිරීමට උත්සාහ කර ඇත. සදකඩපහණ, මුරගල් සහ වෙනත් සම්ප්‍රදායික විහාර අංග භාවිතා කිරීමත් සමඟ සිංහ, හස්ති, හංස සහ මොණර රූප ද අලංකරණ අංග ලෙස යොදා ගනු ලැබේ. ආගමික සංකේත සහ වන්දනා ස්ථාන සැලසුම් කිරීමේදී ද පොදු රටාවක් අනුගමනය කර ඇත. බොහෝ ආරාමවල ධර්ම ශාලාව තුළ ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුතු බුද්ධ ප්‍රතිමාවක් හෝ ධර්මචක්‍ර සංකේතයක් ස්ථාපනය කර ඇති අතර, විහාර භූමියට පිවිසෙන ප්‍රධාන දොරටුවේ විහාරස්ථානයේ නාමය වෙනුවට "නමෝ බුද්ධාය" යන පාඨය යෙදීම ද බොහෝ ආරාමවල දක්නට ලැබේ. ආරාම පරිශ්‍රය තුළ "මහමෙව්නාව" යන නාම පුවරුවක් සහ මහජනතාව සඳහා ධර්ම ග්‍රන්ථ ලබාගත හැකි ''සදහම් පොත් මැදුරක්'' ද සාමාන්‍යයෙන් පවත්වාගෙන යනු ලබයි.සාම්පදායික විහාරස්ථාන වල දක්නට ලැබෙන හින්දු දේව ප්‍රතිමා සඳහා වෙනම දේවාල ඉදිකිරීම වෙනුවට, රහතන් වහන්සේලා සහ බෞද්ධ චරිත නිරූපණය කරන ප්‍රතිමා මණ්ඩප සහ බෞද්ධ දෙවිවරුන්ගේ ප්‍රතිමා ඇතැම් නිර්මාණවල අන්තර්ගත කර ඇත. මහමෙව්නාව අසපු සංචිතය තමන්ටම ආවේණික බුද්ධ ප්‍රතිමා ශෛලියක් ද හඳුන්වා දී ඇති අතර, එය ජනප්‍රිය වශයෙන් "අසපු ප්‍රතිමා" ලෙස හඳුන්වනු ලැබේ. ආරම්භක කාලයේ රන් පැහැයෙන් යුතු, ඉන්දියාවේ බුද්ධගයා ප්‍රදේශයේ සහ ශ්‍රී ලංකාවේ පොළොන්නරු යුගයේ තිවංක ප්‍රතිමා සම්ප්‍රදායෙන් ආභාස ලැබූ ප්‍රතිමා නිර්මාණය කරන ලදී.පසුව එම ශෛලිය තවදුරටත් සංවර්ධනය කරමින් නව ප්‍රතිමා ආකෘති හඳුන්වා දෙන ලදී. මෙම කලා කටයුතු සඳහා ''මූර්ති කලායතනය'' නමින් ආරාමයට පරිබාහිරව ලාභ නොලබන ආයතනයක් ලෙස විශේෂිත මූර්ති නිර්මාණ ආයතනයක් පිහිටුවන ලද අතර, එහි නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා හා මෙම ශෛලියේ ප්‍රතිමා මහමෙව්නාව ආරාමවලට අමතරව වර්තමානයේ වෙනත් බෞද්ධ විහාරස්ථානවල ද භාවිතයට ගනු ලබනු දක්නට තිබේ. එම ප්‍රතිමා ශෛලියට අයත් බුද්ධ ප්‍රතිමා දෙකක් [[බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ]] සහ [[මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ]] තුළ ස්ථාපනය කිරීම සඳහා ද මහමෙව්නාව මූලික දායකත්වයක් ලබා දී ඇත.වර්තමානයේ මේ ප්‍රතිමා සඳහා ඇති ප්‍රචලිත බව නිසා වෙනත් ලංකාවේ වෙනත් මූර්ති නිර්මාණ ආයතන ද මෙම ශෛලියේ ප්‍රතිමා නිර්මාණයට වර්තමානය වන විට යොමුව තිබෙනු දක්නට තිබේ. ==මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන්== ===දේශීය අසපු ශාඛාවන්=== පහත දැක්වෙන්නේ දේශීය අසපු ශාඛා ලැයිස්තුවකි.<ref>{{උපන්‍යාස වෙබ් |title=දේශීය මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් |url=https://mahamevnawa.lk/mahamevnawa-local-branches/ |date= |access-date=2025-08-03 |website=මහමෙව්නාව}}</ref> ==== '''වයඹ පළාත''' ==== *[[සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව|පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානය]] *ආනමඩුව මහමෙව්නාව භාවනා අසපුව *ඉබ්බාගමුව මහමෙව්නාව භාවනා අසපුව *උයන්දන මහමෙව්නාව භාවනා අසපුව *ගිරිබාව මහමෙව්නාව තිසරණ සරණ සමාධි භාවනා අසපුව *තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුව *පොතුහැර මහමෙව්නාව භාවනා අසපුව *පොල්පිතිගම මහමෙව්නාව භාවනා අසපුව *[[ශ්‍රී අංගුලිමාල මහා සෑය| බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය]] *මහව මහමෙව්නාව භාවනා අසපුව *දඹදෙණිය මහමෙව්නාව භාවනා අසපුව *මාස්පොත මහමෙව්නාව භාවනා අසපුව [[ගොනුව:AngulimalaSeya.jpg|thumb|right|200px|බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි
ශ්‍රී අංගුලිමාල මහා සෑය]] ==== '''බස්නාහිර පළාත''' ==== *[[මාළඹේ මහමෙව්නාව අමාවතුර භාවනා අසපුව|මාළඹේ මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය]] *කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුව -[[ශ්‍රද්ධා රූපවාහිනිය | ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මූලස්ථානය]] *අවිස්සාවේල්ල මහමෙව්නාව භාවනා අසපුව *කොච්චිකඩේ මහමෙව්නාව තිසරණ භාවනා අසපුව(මහමෙව්නාව බුද්ධගයා මහා විහාරය)<ref group="විස්තර">හිනිදුම නන්දරතන විහාරාධිපති ස්ථවිර යටතේ පවතින ශාඛාවකි.</ref> *කෝට්ටේ මහමෙව්නාව භාවනා අසපුව *ගම්පහ,නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුව *බුලත්සිංහල මහමෙව්නාව භාවනා අසපුව *සේරුපිට මහමෙව්නාව භාවනා අසපුව *හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුව *හොරණ මහමෙව්නාව භාවනා අසපුව *නිට්ටඹුව මහමෙව්නාව භාවනා අසපුව *කලුතර මහමෙව්නාව චිත්ත විවේක සෙනසුන (බෝඹුවල මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහල) *සියඹලාපේ මාවරමණ්ඩිය සිරි ගෞතම විහාරය<ref group="විස්තර">පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි විහාරාධිපති ස්ථවිර යටතේ පවතින ශාඛාවකි.</ref> *අගලවත්ත මහමෙව්නාව නිධන්ගල ආරණ්‍ය සේනාසනය ==== '''දකුණු පළාත''' ==== *[[මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක|මාතර මහමෙව්නාව මහා විහාරය]] *ගාල්ල මහමෙව්නාව භාවනා අසපුව *ඇල්පිටිය මහමෙව්නාව භාවනා අසපුව (ශ්‍රී රාහුල මහා සෑ විහාරය) *වළස්මුල්ල මහමෙව්නාව භාවනා අසපුව *සූරියවැව මහමෙව්නාව භාවනා අසපුව *හිනිඳුම තලංගල්ල මහමෙව්නාව භාවනා අසපුව *තිස්සමහාරාමය මහමෙව්නාව භාවනා අසපුව *බෙලිඅත්ත මහමෙව්නාව භාවනා අසපුව [[File:Mahamevnawa maha viharaya 3.jpg|thumb|right|200x|මාතර මහමෙව්නාව මහා විහාරයේ ධර්ම ශාලාවෙහි තැන්පත් කර ඇති සමාධි බුද්ධ ප්‍රථිමාව]] ==== '''මධ්‍යම පළාත''' ==== *කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුව *මාතලේ මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුව *රත්තොට මහමෙව්නාව සාරිපුත්ත ආරණ්‍ය සේනාසනය *නුවරඑළිය මහමෙව්නාව භාවනා අසපුව *ශ්‍රී මහාසේන මහමෙව්නාව වන සෙනසුන-මොරගහකන්ද *ලග්ගල මහමෙව්නාව භාවනා අසපුව *පොරමඩුල්ල මහමෙව්නාව භාවනා අසපුව *පූඬලුඔය මහමෙව්නාව භාවනා අසපුව ==== '''ඌව පළාත''' ==== *කතරගම මහමෙව්නාව අමාසිසිල භාවනා අසපුව *[[කුඹල්වෙල අසපුව|කුඹල්වෙල ශ්‍රී සත්බුදු මහා සෑ විහාරය (ඇල්ල කුඹල්වෙල මහමෙව්නාව බෝධිගිරි වනසෙනසුන)]] *බිබිල මහමෙව්නාව භාවනා අසපුව *බුත්තල මහමෙව්නාව භාවනා අසපුව *මහියංගණය මහමෙව්නාව ශ්‍රී මහා සුමන භාවනා අසපුව *මාරිඅරාව මහමෙව්නාව දහරකිනා කන්ද ආරණ්‍ය සේනාසනය *මුල්ලේගම මහමෙව්නාව රන්පහන වන සෙනසුන *මොණරාගල මහමෙව්නාව තඹලවින්නආර තපෝවනය *වැලිමඩ මහමෙව්නාව භාවනා අසපුව [[File:Kumbalwela,_Mahamevnawa_Buddhist_Monastery,_2025-07_CN-01.jpg|thumb|right|200px|කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි
ශ්‍රී සත්බුදු මහා සෑය ඇතුලු සත්බුදු මන්දිරය]] ==== '''උතුරුමැද පළාත''' ==== *අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුව *අනුරාධපුර සිරි වාසව භාවනා උද්‍යානය *මිහින්තලේ මහමෙව්නාව භාවනා අසපුව *ගල්නෑව ශ්‍රී ආනන්ද මහා සෑ විහාරය *පොළොන්නරුව මහමෙව්නාව භාවනා අසපුව *හබරණ මහමෙව්නාව ශ්‍රී බෝධිරාජ භාවනා අසපුව *කැබිතිගොල්ලෑව මහමෙව්නාව භාතියගිරි ආරණ්‍ය සේනාසනය (භාතියගිරි රජමහා විහාරය) *කහටගස්දිගිලිය මහමෙව්නාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය *ගලෙන්බිඳුණුවැව මහමෙව්නාව සදහම් සෙනසුන භාවනා අසපුව ==== '''සබරගමුව පළාත''' ==== *එරත්න මහමෙව්නාව භාවනා අසපුව *කහවත්ත මහමෙව්නාව භාවනා අසපුව *බලංගොඩ මහමෙව්නාව භාවනා අසපුව *සිරිපාගම මහමෙව්නාව භාවනා අසපුව *පින්නවල මහමෙව්නාව අමාදහර භාවනා අසපුව *කුකුළේගම මහමෙව්නාව වන සෙනසුන ==== '''නැගෙනහිර පළාත''' ==== *අම්පාර මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස භාවනා අසපුව *කන්තලේ මහමෙව්නාව ධම්මගිරි භාවනා අසපුව *[[සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය|සේරුවිල විල්ගම්වෙහෙර සෝමාවතී රජ මහා විහාරය (විල්ගම්වෙහෙර රජ මහා විහාරය)]] *[[සේරුවාවිල මංගල රජ මහා විහාරය|සේරුවිල මංගල රජ මහා විහාරය]](අනුබද්ධිත)<ref group="විස්තර">මහමෙව්නාව අසපු සංචිතයේ ශාඛාවක් ලෙස ක්‍රියාත්මක නොවේ,අලුදෙණියේ සුබෝධි විහාරාධිපති ස්ථවිර යටතේ පවතින මහමෙව්නාව අසපු සංචිතයට අනුබද්ධිත විහාරයක් පමණි.විහාරයේ පරිපූර්ණ පරිපාලනය අමරපුර ශ්‍රී කලයාණිවංශ පාර්ශවය සතු වේ.</ref> *පදියතලාව මහමෙව්නාව සදහම් මන්දිරය-පොහෝදා සීල භාවනා ශාලාව [[File:wilgamwehera somawathi stupa.jpg|thumb|right|200px|මහමෙව්නාව විල්ගම්වෙහෙර රජ මහා විහාරයේ සුපිහිටි සේරුවිල පැරණි සෝමාවතිය මහා සෑය]] ===විදේශීය අසපු ශාඛාවන්=== පහත දැක්වෙන්නේ විදේශීය අසපු ශාඛා ලැයිස්තුවකි.<ref>https://mahamevnawa.org/worldwide-mahamevnawa-branches/</ref> ==== '''කැනඩාව''' ==== *ටොරොන්ටෝ මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව *විනිපෙග් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව *සස්කැටූන් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව *එඩ්මන්ටන් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව *වැන්කොවුවර් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව *ඇක්ටන් මහමෙව්නාව භාවනා අසපුව, කැනඩාව ==== '''ඇමරිකා එක්සත් ජනපදය''' ==== *වොෂින්ටන්, ඩී.සී. මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය *නිව් ජර්සි මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය *කැලිෆෝනියා මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය *ෆ්ලොරීඩා මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය *නිව් යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය *ටෙක්සාස් මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය *ඇට්ලාන්ටා මහමෙව්නාව භාවනා අසපුව, ඇමරිකා එක්සත් ජනපදය ==== '''ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය''' ==== *ඇඩ්ලේඩ් (Adelaide) මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව *මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව *බටහිර මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව *මෙල්බර්න් මහමෙව්නාව ජේතවන භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව *පර්ත් මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව *සිඩ්නි මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව *බ්‍රිස්බන් මහමෙව්නාව භාවනා අසපුව, ඕස්ට්‍රේලියාව *ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව, නවසීලන්තය ==== '''යුරෝපය''' ==== [[File:Mahamevnawa London.jpg|right|thumb|ලන්ඩන් අසපුව]] *බැසිල්ඩන් මහමෙව්නාව භාවනා අසපුව- එක්සත් රාජධානිය *ලිවර්පූල්/වොරිංටන් මහමෙව්නාව භාවනා අසපුව- උතුරු එංගලන්තය, එක්සත් රාජධානිය *ස්ටැන්මෝර් මහමෙව්නාව භාවනා අසපුව(ලන්ඩන් අසපුව)-එංගලන්තය,එක්සත් රාජධානිය *සවුත් වේල්ස් මහමෙව්නාව භාවනා අසපුව-එක්සත් රාජධානිය *ඩන්ඩී(Dundee) මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව-ස්කොට්ලන්තය,එක්සත් රාජධානිය *එෂර්(Esher) මහමෙව්නාව භාවනා අසපුව-එංගලන්තය,එක්සත් රාජධානිය *එක්ස්බිරිජ්(Axbridge)මහමෙව්නාව භාවනා අසපුව-එංගලන්තය,එක්සත් රාජධානිය *පහළ ක්ලිෂන්රෝ(Kilshanroe Downs)මහමෙව්නාව භාවනා අසපුව-ක්ලිෂන්චෝ(Kilshanchoe), අයර්ලන්තය *නිකෝෂියා මහමෙව්නාව භාවනා අසපුව-සයිප්‍රස් *ලිමැසෝල් (Limassol) මහමෙව්නාව භාවනා අසපුව-සයිප්‍රස් *මහමෙව්නාව ථේරවාද බෞද්ධ භාවනා මධ්‍යස්ථානය- ප්‍රංශය *මහමෙව්නාව භාවනා අසපුව- ජර්මනිය *මහමෙව්නාව භාවනා අසපුව- ඉතාලිය *මහමෙව්නාව භාවනා අසපුව- නෙදර්ලන්තය ===='''ඉන්දියානු උප මහද්වීපය'''==== *බුද්ධගයා මහමෙව්නාව බුදුනුවණ භාවනා අසපුව - ගයාව,බිහාර් *නාග්පූර් මහමෙව්නාව භාවනා අසපුව - මහාරාෂ්ඨ *බ්හිවුකුණ්ඩ් මහමෙව්නාව බුද්ධ රශ්මි ථේරවාද බෞද්ධ පුහුණු මධ්‍යස්ථානය - මහාරාෂ්ඨ *දිල්ලි මහමෙව්නාව භාවනා අසපුව - දිල්ලිය *ගාසියාබාත් මහමෙව්නාව භාවනා අසපුව - මහාරාෂ්ඨ *බුල්දානා මහමෙව්නාව බෞද්ධ ආරාමය - මහාරාෂ්ඨ ===='''නැගෙනහිර ආසියානු කලාපය'''==== *අන්සාන් මහමෙව්නාව භාවනා අසපුව - දකුණු කොරියාව *දීඝු (Daegu) මහමෙව්නාව භාවනා අසපුව - දකුණු කොරියාව *ගිම්හේ මහමෙව්නාව භාවනා අසපුව - දකුණු කොරියාව *ඔසාකා මහමෙව්නාව භාවනා අසපුව(ඔසාකා මහා විහාරය) - ඔසාකා නගරය,ජපානය *ඉබරකි මහමෙව්නාව බෞද්ධ ආරාමය - කසමා,ඉබරකි නගරය,ජපානය ===='''ආරාබි අර්ධද්වීපය(මධ්‍යය ආසියානු කලාපය)'''==== *[[මහමෙව්නාව බෞද්ධ විහාරය - ඩුබායි]],එක්සත් අරාබි එමීර් රාජ්‍යය [[File:Mahamevnawa Dubai.jpg|thumb|250px|මහමෙව්නාව භාවනා අසපුව ඩුබායි]] ===මහමෙව්නාව අනගාරිකා අසපු ශාඛාවන්=== පහත දැක්වෙන්නේ අනගාරිකා අසපු ශාඛා ලැයිස්තුවකි.<ref>{{Cite web |title=මහමෙව්නාව අනගාරිකා අසපුව |url=https://mahamevnawa.lk/anagarika-asapuwa/ |access-date=2026-03-18 |website=Mahamevnawa Bhawana Asapuwa}}</ref> '''දේශීය මහමෙව්නාව අනාගරිකා භාවනා අසපු ශාඛා''' *දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුව (අනගාරිකා අසපු මූලස්ථානය) *[[සිරි යශෝධරා මහා සෑය|උඩුපිල සිරි යශෝධරා මහා සෑ විහාරය (උඩුපිල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව)]] *කොළඹ මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව *නුගේගොඩ මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුව *වරකාපොල මහමෙව්නාව අනගාරිකා අසපුව *කිඹුලාපිටිය මහමෙව්නාව අනගාරිකා අසපුව *හක්මන මහමෙව්නාව අනගාරිකා අසපුව *අනුරාධපුර මහමෙව්නාව ස්වර්ණමාලී අනගාරිකා අසපුව *හලාවත මහමෙව්නාව අනගාරිකා අසපුව *මාවතගම මහමෙව්නාව අනගාරිකා අසපුව *කඩුගන්නාව මහමෙව්නාව අනගාරිකා අසපුව *කුලියාපිටිය මහමෙව්නාව අනාගරිකා අසපුව '''විදේශීය මහමෙව්නාව අනාගරිකා භාවනා අසපු ශාඛා''' *ටොරොන්ටෝ මහමෙව්නාව අනාගරිකා අසපුව,කැනඩාව *මෙල්බර්න් මහමෙව්නාව අනාගරිකා අසපුව,ඕස්ට්‍රේලියාව == මහමෙව්නාව බෞද්ධ විද්‍යාල == '''මහමෙව්නාව බෞද්ධ විද්‍යාල''' යනු මහමෙව්නාව මහා සංඝ සභාවේ අනුශාසක [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි]]යන්ගේ මඟපෙන්වීම යටතේ ආරම්භ කරන ලද අර්ධ රාජ්‍ය පෞද්ගලික බෞද්ධ පාසල් ජාලයකි.මහා සංඝරත්නයේ අනුශාසකත්වය යටතේ ගුණධර්ම අධ්‍යාපනය, විධිමත් අධ්‍යාපනය සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සමබරව ක්‍රියාත්මක වන පාසල් පද්ධතියක් පිහිටුවීම එහි අරමුණ ලෙස සංවිධානය සඳහන් කරයි. මෙම පාසල් ජාලයේ පළමු විද්‍යාලය 2018 පෙබරවාරි 28 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ, දෙමාළගම ප්‍රදේශයේ රජයේ අනුමත පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ කරන ලදී. ඒ සඳහා මැලේසියාවේ ප්‍රධාන සංඝනායක, ක්වාලාලම්පූර්හි සෙන්තෝල් බෞද්ධ විහාරයේ විහාරාධිපති සහ ථේරවාද බෞද්ධ කවුන්සිලයේ අනුශාසක [[බූටෑවත්තේ සරණංකර හිමි]]යන් විසින් උන්වහන්සේට අයත් ගොඩනැගිලි සහිත ඉඩම පරිත්‍යාග කරන ලදී. සංවිධානයට අනුව, බෞද්ධ වටිනාකම් මත පදනම් වූ පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් මෙම පාසල් ජාලය ක්‍රියාත්මක වන අතර, නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ආරම්භ වූ ප්‍රථම බෞද්ධ පාසල් ජාලය ලෙස එය හඳුන්වා දෙනු ලබයි. පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට එහි ශාඛා ව්‍යාප්ත වූ අතර, දැනට පහත විද්‍යාල ක්‍රියාත්මක වේ. * දෙල්ගොඩ, දෙමාළගම මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය * සඳලංකාව මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය * වැලිමඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය * මාළඹේ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය මීට අමතරව කඩුවෙල, කිරිබත්ගොඩ, මාළඹේ, සඳලංකාව, දෙල්ගොඩ සහ වැලිමඩ යන ප්‍රදේශවල '''මහමෙව්නාව බෞද්ධ පෙර පාසල්''' ජාලයක් ද ක්‍රියාත්මක වේ. == සවිස්තරාත්මක සටහන් == <references group="විස්තර" /> == අමතර අවධානයට == * [[බුදු දහම]] * [[කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි]] * [[ශ්‍රී අංගුලිමාල මහා සෑය]] ==මූලාශ්‍ර== {{reflist}} == බාහිර සබැඳි == *[https://mahamevnawa.lk/new-publications/ මහමෙව්නාව සදහම් ප්‍රකාශන] e8q585mpmzuw7ftcl5iefhde3grkhvr හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි 0 46064 797607 745674 2026-08-11T17:27:36Z Lee 85 797607 wikitext text/x-wiki {{තොරතුරුකොටුව පුළුල්විදැහුම් ජාලය |නාමය= හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි
''Ελληνική Ραδιοφωνία Τηλεόραση'' |ලාංඡනය= [[ගොනුව:EPT logo.png|200px|ERT ලාංඡනය]] |වර්ගය= විකාශනකරු (රූපවාහිනිය, ගුවන්විදුලිය හා අන්තර්ජාලගත) |branding =ERT logo 2020.svg |established = |test card = |test of transmission = |airdate = | රට= [[ග්‍රීසිය]] | උපයෝජ්‍ය= ග්‍රීසිය
ලොවපුරා |founded = |founder = |slogan = |motto = |market_share = |license_area = |headquarters = |broadcast_area = |area = |erp = | අයිතිකරු= මහජන අයිතිය |parent = |key_people = |foundation = | දියත්කල_දිනය= 1938 (ගුවන්විදුලිය)
23 පෙබරවාරි 1966 (රූපවාහිනිය)
EIRT (ජාතික ගුවන්විදුලි රූපවාහිනි පදනම) (1970–1974),
ERT (හෙලනික් ගුවන්විදුලිය රූපවාහිනිය) (1975–2013 – 2015 ) |digital = |analog = |servicename1 = |service1 = |servicename2 = |service2 = |servicename3 = |service3 = |servicename4 = |service4 = |callsigns = |callsign_meaning = |former_callsigns = |affiliation = |affiliates = |groups = |former_affiliations = |රූප ආකෘතිය = [[576i]] [[16:9]] ([[SDTV]])
[[1080i]] [[16:9]] ([[HDTV]]) |වෙබ් අඩවිය= {{ URL | http://wayback.archive.org/*/http://www.ert.gr/ }} (අභාවගත) |footnotes = }} '''හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි''' ({{බස-el|Ελληνική Ραδιοφωνία Τηλεόραση}}, ''Ellinikí Radiofonía Tileórasi'' හෝ '''ERT''', වචනාර්ථය "ග්‍රීක ගුවන්විදුලිය-රූපවාහිනිය") යනු, [[ග්‍රීසිය|ග්‍රීක]] රජය සතුව තිබී වසාදමන ලද මහජන ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන සංස්ථාවයි.<ref>{{Citation |title=සංරක්ෂිත පිටපත |url=http://www.ert.gr/ertae/en/Etaireia/etaireia.asp |access-date=2013-06-13 |archive-date=2011-06-23 |archive-url=https://web.archive.org/web/20110623205603/http://www.ert.gr/ertae/en/Etaireia/etaireia.asp }}</ref> == මූලාශ්‍ර == {{ආශ්‍රලැයිස්තුව}} {{Stub}} [[ප්‍රවර්ගය:ග්‍රීසිය]] lr9esvu5cv168edq64x36656cz7cyq4 797608 797607 2026-08-11T17:29:11Z Lee 85 [[Special:Contributions/Lee|Lee]] ([[User talk:Lee|සාකච්ඡාව]]) ගේ සංස්කරණයන් [[User:IDB.S|IDB.S]] ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි 745674 wikitext text/x-wiki {{තොරතුරුකොටුව පුළුල්විදැහුම් ජාලය |නාමය= හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි
''Ελληνική Ραδιοφωνία Τηλεόραση'' |ලාංඡනය= [[ගොනුව:ERT logo 2020.svg|200px| ERT ලාංඡනය]] |වර්ගය= විකාශනකරු (රූපවාහිනිය, ගුවන්විදුලිය හා අන්තර්ජාලගත) |branding = |established = |test card = |test of transmission = |airdate = | රට= [[ග්‍රීසිය]] | උපයෝජ්‍ය= ග්‍රීසිය
ලොවපුරා |founded = |founder = |slogan = |motto = |market_share = |license_area = |headquarters = |broadcast_area = |area = |erp = | අයිතිකරු= මහජන අයිතිය |parent = |key_people = |foundation = | දියත්කල_දිනය= 1938 (ගුවන්විදුලිය)
23 පෙබරවාරි 1966 (රූපවාහිනිය)
EIRT (ජාතික ගුවන්විදුලි රූපවාහිනි පදනම) (1970–1974),
ERT (හෙලනික් ගුවන්විදුලිය රූපවාහිනිය) (1975–2013 – 2015 ) |digital = |analog = |servicename1 = |service1 = |servicename2 = |service2 = |servicename3 = |service3 = |servicename4 = |service4 = |callsigns = |callsign_meaning = |former_callsigns = |affiliation = |affiliates = |groups = |former_affiliations = |රූප ආකෘතිය = [[576i]] [[16:9]] ([[SDTV]])
[[1080i]] [[16:9]] ([[HDTV]]) |වෙබ් අඩවිය= {{ URL | http://wayback.archive.org/*/http://www.ert.gr/ }} (අභාවගත) |footnotes = }} '''හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි''' ({{බස-el|Ελληνική Ραδιοφωνία Τηλεόραση}}, ''Ellinikí Radiofonía Tileórasi'' හෝ '''ERT''', වචනාර්ථය "ග්‍රීක ගුවන්විදුලිය-රූපවාහිනිය") යනු, [[ග්‍රීසිය|ග්‍රීක]] රජය සතුව තිබී වසාදමන ලද මහජන ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන සංස්ථාවයි.<ref>{{Citation |title=සංරක්ෂිත පිටපත |url=http://www.ert.gr/ertae/en/Etaireia/etaireia.asp |access-date=2013-06-13 |archive-date=2011-06-23 |archive-url=https://web.archive.org/web/20110623205603/http://www.ert.gr/ertae/en/Etaireia/etaireia.asp }}</ref> == මූලාශ්‍ර == {{ආශ්‍රලැයිස්තුව}} {{Stub}} [[ප්‍රවර්ගය:ග්‍රීසිය]] 0qfcy841egam56diuezcz6hbup5sycf 797609 797608 2026-08-11T17:32:00Z Lee 85 797609 wikitext text/x-wiki {{තොරතුරුකොටුව පුළුල්විදැහුම් ජාලය |නාමය= හෙලනික් රේඩියෝෆෝනියා ටිලියෝරාසි
''Ελληνική Ραδιοφωνία Τηλεόραση'' |ලාංඡනය= [[ගොනුව:ERT logo 2020.svg|200px| ERT ලාංඡනය]] |වර්ගය= විකාශනකරු (රූපවාහිනිය, ගුවන්විදුලිය හා අන්තර්ජාලගත) |branding = |established = |test card = |test of transmission = |airdate = | රට= [[ග්‍රීසිය]] | උපයෝජ්‍ය= ග්‍රීසිය
ලොවපුරා |founded = |founder = |slogan = |motto = |market_share = |license_area = |headquarters = |broadcast_area = |area = |erp = | අයිතිකරු= මහජන අයිතිය |parent = |key_people = |foundation = | දියත්කල_දිනය= 1938 (ගුවන්විදුලිය)
23 පෙබරවාරි 1966 (රූපවාහිනිය)
EIRT (ජාතික ගුවන්විදුලි රූපවාහිනි පදනම) (1970–1974),
ERT (හෙලනික් ගුවන්විදුලිය රූපවාහිනිය) (1975–2013 – 2015 ) |digital = |analog = |servicename1 = |service1 = |servicename2 = |service2 = |servicename3 = |service3 = |servicename4 = |service4 = |callsigns = |callsign_meaning = |former_callsigns = |affiliation = |affiliates = |groups = |former_affiliations = |රූප ආකෘතිය = [[576i]] [[16:9]] ([[SDTV]])
'''සෙත් රෝලින්ස්'''<ref name=SethRollins>{{cite web|url=http://www.f4wonline.com/content/view/17767/|title=FRI UPDATE: Giant weekend schedule, big shows, potential HITC spoiler, ROH star new name, WWE/Foley|first=Bryan|last=Alvarez|authorlink=Bryan Alvarez|date=October 1, 2010|accessdate=October 2, 2010|work=Wrestling Observer Newsletter|quote=Tyler Black has debuted in WWE developmental under the name Seth Rollins. Maybe they can have him be the brother of Skag Rollins. Given history in developmental, his name will now probably change another two dozen times before he's called up.}}</ref>
ටාජ් ද ඩිස්ට්‍රෝයර්<ref name=OWOW/>