විකිපීඩියා siwiki https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80 MediaWiki 1.47.0-wmf.17 first-letter මාධ්‍යය විශේෂ සාකච්ඡාව පරිශීලක පරිශීලක සාකච්ඡාව විකිපීඩියා විකිපීඩියා සාකච්ඡාව ගොනුව ගොනුව සාකච්ඡාව මාධ්‍යවිකි මාධ්‍යවිකි සාකච්ඡාව සැකිල්ල සැකිලි සාකච්ඡාව උදවු උදවු සාකච්ඡාව ප්‍රවර්ගය ප්‍රවර්ග සාකච්ඡාව ද්වාරය ද්වාරය සාකච්ඡාව MOS MOS talk TimedText TimedText talk Module Module talk Event Event talk පිටවල පතන 0 47358 798428 394673 2026-08-26T16:49:36Z ~2026-46627-09 80741 ශ්‍රි ලංකාවේ හෝටන්තැන්නට පසුව වඩාත් අලංකාරතම ප්‍රමාණයකි. 798428 wikitext text/x-wiki [[File:පිටවල පතන.JPG|thumb|පිටවල පතන]] '''පිටවල පතන''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[දුම්බර කඳුවැටිය|නකල්ස් රක්ෂිත වනාන්තරය]]ට අයත් පතනකි. ජෛව විවිධත්වය අතින් පොහොසත් ස්ථානයකි. ශ්‍රි ලංකාවේ හෝටර්න් තැන්නෙන් පසු වඩාත් අලංකාරතම භූමි ප්‍රමාණයකි. j2r5p38xye3tjgjrv62wb40x0e8sqpn කලුකුමාර යකා 0 64369 798427 470120 2026-08-26T16:27:01Z Chainwit. 46852 798427 wikitext text/x-wiki [[File:Bangkok - Wat Bowon Sathan Sutthawat - interior วัดพระแก้ววังหน้า (2026) - IMG 09.jpg|thumb| කළු කුමාරයා, [[Wat Bowon Sathan Sutthawat]], [[බැංකොක්]]]] ඇත්තටම කළු කුමාරයා කියන්නෙ කවුද? මීට පිළිතුරු ගොන්නකි. ඉන්දියාවේද මේකා අරක් ගනී ඉන්දියානු කතාද බොහොමයකි. අපි ලංකාවේ බැවින් ලංකාවට ආවේණික කතා ටිකක් යුනිකෝඩ් කලෙමි. කළු කුමාරයා නල දත් ඇති, රකුසු මුහුණක් ඇති, ශරීරය තද කළු පාටින් යුක්ත මැණික් ඔටුන්නක් හිස දරා, දෙකන් පෙතිවල රන් තෝඩු එල්ලා කර වටා මුතු මාලයක් පැළැඳ, දකුණු අත යගදාවක් අතැතිව, සුදු හැට්ටයක් ඇඳ, ළය මත කාන්තා රුවක් කොටා ඇති පොරකි. කළු ගොනකු පිට නැගීයයිලුය. විජය -කුවේණිගේ පුතා මතකද ...? (මතක නැත්තන් ෆිල්ම් එක බලන්ඩ ඈ..) ජීවහත්ථ... ජීවහත්ථ යනු ආරෝහ පරිනාහ දේහයක් තිබුන බොහොම ජව සම්පන්න කෙනෙක්ලුය. සිංහලෙන්ම කියනවානං හෙනකදයා වගේ ඩයල් එකක්ය. ඒ කාලේ කාන්තාවෝ ජීවහත්ථට වශී වෙනවාලුය. ජීවහත්තත් කාමධික පුද්ගලයෙක් ලුය. කාන්තාවෝ අධික ලෙස ඇසුරු කලාලුය. දරුණු විදියට ලිංගිකත්වයට ඇබ්බැහි උන පොරක්ලුය . අවසානයේ මැරුනෙත් අධික ලිංගික සන්තර්පනයෙන් ඇති උන ලෙඩ කින්ලුය ... ( ලංකාවෙ සමාජ රෝග වල ආරම්භය ඔතන වෙන්න ඇති) අවිවාහක කාන්තාවෝ ලඟට ඇවිත් , දුෂණය කරනවාලුය. ඒකට තමයිලු ඔය 'කළු කුමාරයා වැහිලා ' කියන්නේ. අන්තිමට කාන්තාවත් ඇබ්බැහි වෙනවාලුය. රැ තිස්සේ කළු කුමාරයත් එක්ක ඔට්ටු වෙන නිසා දවල්ට ඉන්නෙ හෝන්දු මාන්දු ගතියෙන්ලුය. (ඇයි ඉතින් සෑහෙන්න අමාරුයිනේ) තොවිල් එහෙම කරලා හොඳ කරන්නේය..එතනත් මරු වැඩවෙනවාලුය. තොවිලේදී කළු කුමාරයට ආරාධනා කරනවාලුය, ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙන්න කියලා. ඒ වෙලාවේදී කළු කුමාරයා ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙනවාලුය. අර කාන්තාව එවලේ හැසිරෙන්නේ ඇත්තටම කාත් එක්ක හරි ලිංගිකව හැසිරෙනවා වගේලුය... (ඕං බලන්න යනවනං... ලයිව් ඇන්ඩ් එක්ස්ක්ලූසිව්) ඒ තැන වලට ගෑනු යන්නෙත් නෑ ලුය. මොකද එයාගෙන් අයින් වෙලා එතන ඉන්න තව කෙනක් ලඟට අවොත් කියලාලුය... මොකද කළු කුමාරයට ඒ ලැබෙන්නේ ඒ කාන්තාව එක්ක ඉන්න ලැබෙන අවසාන අවස්ථාවලුය. ey1fbdnaelmqkleeg72wz8kkubkiib4 මීදුම වලව්ව 0 85831 798444 767855 2026-08-27T07:00:18Z ~2026-46764-11 80750 798444 wikitext text/x-wiki [[ගොනුව:මීදුම වල්ව්ව.jpg|thumb|මීදුම වලව්ව]] '''මීදුම වලව්ව''' යනු [[රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය|රඹුක්කන]], වල්ගම පාරේ මීදුම ග්‍රාමයේ පිහිටි ඓතිහාසික වලව්වකි. වර්තමානයේ එහි අයිතිය මහනුවර [[ශ්‍රී දළදා මාළිගාව|ශ්‍රි දළදා]] මාලිගාවේ හිටපු දියවඩන නිලමේ [[නෙරංජන් විජයරත්න|නෙරංජන් විජේරත්න]] මහතා සතුය. 17 වන සියවසේ ඉදිකරන ලද බව සැලකෙන මෙම වලව්ව, නෙරංජන් විජේරත්න මහතාගේ මව වන නීටා දුල්ලෑව මැතිනියගේ මව වූ මල්ලිකා තෙන්නකෝන් කුමාරිහාමිගේ තෙන්නකෝන් පරපුරට අයත් පාරම්පරික වලව්වකි.{{ප්‍රවර්ගකරණය අවැසි පිටු|date=ඔක්තෝබර් 2025}} {{අසම්පූර්ණ}} 4ctyr06o8ssh9neo03g5qelt01nfq91 සැකිල්ල:Gandhara 10 94801 798433 798001 2026-08-26T17:19:29Z Yasasuru 23090 798433 wikitext text/x-wiki {{Navbox | name = Gandhara | title = [[ගන්ධාර|ගන්ධාරය]] | state = {{{state|autocollapse}}} | listclass = hlist |image = | group1 =ඉතිහාසය | list1 = * [[ගන්ධාර (රාජධානිය)|ගන්ධාර රාජධානිය]] * [[ඇකිමේනීය ඉන්දු නිම්න ආක්‍රමණය]] * [[ඉන්දියාවේ ග්‍රීක ආක්‍රමණ]] * [[මෞර්ය අධිරාජ්‍යය]] * [[ග්‍රීක-බැක්ට්‍රියානු රාජධානිය]] *[[ඉන්දු-ග්‍රීක රාජධානිය]] * [[ඉන්දු-සිතියානුවෝ]] * [[Indo-Parthians]] * [[කුෂාණ අධිරාජ්‍යය]] * [[Alchon Huns]] * [[තුර්ක් ශාහිවරු]] * [[Hindu Shahi]]s * [[Ghaznavid Empire]] | group2 = සංස්කෘතිය | list2 = * [[ග්‍රීක-බෞද්ධ කලාව]] * [[ග්‍රීක-බුද්ධාගම්]] * [[Hellenistic influence on Indian art]] * [[Silk Road transmission of Buddhism]] * [[:Commons:Category:Art of Gandhara by museum|කෞතුකාගාරය අනුව ගන්ධාර කලාව]] | group3 = පුරාවිද්‍යාව | list3 = {{Navbox|child | group1 = [[පෙශාවර්]] ද්‍රෝණිය | list1 = * [[තඛ්ත්-ඉ-බාහි]] * [[සාහ්ර්-ඉ-බහ්ලොල්]] * [[බාහෝ ඪේරි]] * [[අසීස් ඪේරි]] * [[ශාජි-කී-ඪේරි]] * [[කණිෂ්ක ස්තූපය]] * [[ලෝරියාන් තංගයි]] * [[ජමාල් ගර්හි]] * [[:Commons:Category:Yusufzai|යුසුෆ්සායි‎]] * [[:Commons:Category:Sikri Yusufzai stupa|සික්රි යුසුෆ්සායි]] * [[බුත්කාර ස්තූපය]] * [[භාමාලා ස්තූපය|භාමාලා]] * [[:Commons:Category:Aziz Dheri Stupa|අසීස් ඪේරි]] * [[:Commons:Category:Shingardara stupa|ශින්ගාර්දාරා]] * [[:Commons:Category:Ali Masjid Stupa|අලි මස්ජිදය]] * [[:Commons:Category:Sphola Stupa|ස්ඵෝලා]] * [[අහින් පොෂ්]] * [[:Commons:Category:Ancient art of the Swat valley|ස්වාට්]] * [[සයිදු ශරීෆ් ස්තූපය|සයිදු ශරීෆ්]] * [[:File:Early stupa 6 meters in diameter with fallen umbrella on side in Chakpat near Chakdara.jpg|චක්පට්]] * [[බාරීකොට්]] * [[චාර්සද්දා]] * [[පුෂ්කලාවතී]] * [[රාණිගට්]] * [[හෂ්ට්නගර්]] * [[සික්රි ස්තූපය]] | group2 = [[තක්ෂිලා]] | list2 = * [[සිර්කප්]] *[[ධර්මරාජික]] *[[ජෝලියන්]] *[[කලවාන්]] *[[මෝහ්රා මුරාදු]] *[[ජන්ඩියාල්]] *[[කුණාල ස්තූපය]] *[[:File:Lalchak Monastery in Taxila.jpg|ලාල්චක් ආරාමය]] * [[:Commons:Category:Badalpur Buddhist stupa and monastery|බදල්පූර්]] * [[:Commons:Category:Buddhist remains around Bhallar stupa, Taxila|භල්ලර්]] * [[මාණික්‍යාලා ස්තූපය|මාන්කියාලා]] * [[භීර් ගොඩැල්ල]] | group3 = නැගෙනහිර [[ඇෆ්ඝනිස්තානය]] | list3 = * [[හඩ්ඩා, ඇෆ්ඝනිස්තානය|හඩ්ඩා]] **[[තාපා ශෝටර්]] **[[ශඛීල්-ඉ-ඝූන්ඩි ස්තූපය| ශඛීල්-ඉ-ඝූන්ඩි]] **[[Commons:Category:Tapa-i Kafariha Monastery|තාපා-ඉ කෆාරිහා]] *[[ශොතෝරාක් ආරාමය|ශොතෝරාක්]] *[[පෛතාවා]] *[[බිමාරාන්]] * [[මෙස් අයිනක්]] * [[ෆොන්ඩුකිස්තාන් ආරාමය|ෆොන්ඩුකිස්තාන්]] * [[ඛෙයර් ඛානේ]] * [[ස්ඵෝලා ස්තූපය]] * [[තෙපේ සර්දාර්|තාපා සර්දාර්]] * [[නාරෙන්ජ් කන්ද|තෙපේ නාරෙන්ජ්]] * [[තෙපේ මාන්ජාන්]] }} | group4 = කෞතුක වස්තූන් | list4 = * [[තක්ෂිලාවේ අරමයික අභිලේඛනය]] * [[බිමාරාන් කරඬුව]] * [[කණිෂ්ක කරඬුව]] * [[ශිලා පලත]] * [[බාමියන් බුද්ධ ප්‍රතිමා]] * [[බූනර් උන්නත කැටයම්]] * [[සප්තඍෂි තිලා ප්‍රතිමාව]] * [[Post-Mauryan coinage of Gandhara]] * [[Kabul hoard]] * [[Shinkot casket]] * [[Rukhuna reliquary]] * [[Treasure of Begram]] * [[Wardak Vase]] * [[Standing Buddha]] * ''[[Brussels Buddha]]'' * [[Bajaur casket]] * [[Silver Reliquary of Indravarman]] * [[Hephthalite silver bowl]] * [[Gardez Ganesha]] }}<noinclude> {{collapsible option}} [[Category:India templates]] [[ප්‍රවර්ගය:බුද්ධාගම පිළිබඳ සැකිලි]] </noinclude> jisvdamwmtjonwhhmuuw84sf0u7nwic බ්ලේක් ලයිව්ලි 0 123340 798436 613884 2026-08-26T21:16:04Z Dostojewskij 18594 ප්‍රවර්ගය:1987 උපත් 798436 wikitext text/x-wiki {{තොරතුරුකොටුව පුද්ගලයා | name = බ්ලේක් ලයිව්ලි | image = Blake Lively Cannes 2016 3.jpg | caption = 2016 වසරෙහිදී ලයිව්ලි | birth_name = බ්ලේක් එලෙන්ඩර් බ්‍රවුන් | birth_date = {{උපන් දිනය සහ වයස |1987|8|25}} | birth_place = [[ලොස් ඇන්ජලීස්]], [[කැලිෆෝර්නියා]], [[ඇමරිකා එක්සත් ජනපදය |එ.ජ.]]<!--As per WP:LINKDIRECT and Template:infobox person, birthplace indicates city, state, then country. No need to spell out "United States; 'U.S.' is fine.--> | occupation = නිළිය | years_active = 1998–වර්තමානය | spouse = {{විවාහය|[[රයන් රෙනොල්ඩ්ස්]]|2012}} | children = 4 | signature = Blake Lively signature.svg | father = [[අර්නි ලයිව්ලි]] | relatives = {{Plainlist| * [[එරික් ලයිව්ලි]] (සහෝදරයා) * [[ලෝරි ලයිව්ලි]] (අඩ සොහොයුරිය) * [[රොබින් ලයිව්ලි]] (අඩ සොහොයුරිය) * [[ජේසන් ලයිව්ලි]] (අඩ සොහොයුරා) * [[බාර්ට් ජොන්සන්]] (මස්සිනා) }} }} ''' බ්ලේක් එලෙන්ඩර් ලයිව්ලි'''{{efn|ලයිව්ලි උපන්නේ '''බ්‍රවුන්''' යන වාසගම සහිතව වුවද, ඇයගේ මවගේ වාසගමෙන් උපුටාගත් ඇයගේ පවුලේ වේදිකා නම භාවිතා කරයි.<ref>{{උපන්‍යාස වෙබ්|first=එරින්|last=ක්‍රැබ්ට්‍රී|url=https://www.usmagazine.com/food/news/blake-lively-names-drink-brand-after-daughter-with-ryan-reynolds/|title=බ්ලේක් ලයිව්ලි නේම්ස් හරි නිව් ඩ්‍රින්ක් බ්‍රෑන්ඩ් ආෆ්ටර් ලේට් ෆාදර් — ඇන්ඩ් රයන් රෙනෝල්ඩ්ස් රිඇක්ට්ස් |work=Us Weekly|date=සැප්තැම්බර් 23, 2021|access-date=නොවැම්බර් 18, 2021|archive-date=නොවැම්බර් 18, 2021|archive-url=https://web.archive.org/web/20211118044215/https://www.usmagazine.com/food/news/blake-lively-names-drink-brand-after-daughter-with-ryan-reynolds/|url-status=live}}</ref>}} ({{විවාහයට පෙර}} '''බ්‍රවුන්'''; උපත අගෝස්තු 25, 1987)<ref>{{උපන්‍යාස පුවත් |url=https://www.upi.com/Entertainment_News/2018/08/25/Famous-birthdays-for-Aug-25-Rachael-Ray-Tim-Burton/9301535160361/|title=ෆේමස් බර්ත්ඩේස් ෆෝ ඕගස්ට් 25: රේචල් රේ, ටිම් බර්ට්න් |work=[[යුනයිටඩ් ප්‍රෙස් ඉන්ටර්නැෂනල්]]|date=ජූලි 1, 2020|access-date=අගෝස්තු 25, 2018|quote=ඇක්ටර් බ්ලේක් ලයිව්ලි ඉන් 1987 (වයස 31)|archive-date=අගෝස්තු 25, 2018|archive-url=https://web.archive.org/web/20180825115642/https://www.upi.com/Entertainment_News/2018/08/25/Famous-birthdays-for-Aug-25-Rachael-Ray-Tim-Burton/9301535160361/|url-status=live}}</ref> යනු ඇමරිකානු නිළියකි. == විස්තරාත්මක සටහන් == {{සටහන්ලැයිස්තුව}} == ආශ්‍රිත == {{ආශ්‍රලැයිස්තුව}} [[ප්‍රවර්ගය:1987 උපත්]] ftzb7i7hjm8dx6afa7ttoq2ez4qlsuk රඹුකන සිද්ධාර්ථ හිමි 0 181856 798439 797921 2026-08-27T02:52:04Z ~2026-46542-17 80746 මා විසින් එකතු කරන ලද්දේ උන්වහන්සේගේ තනතුරු සහ ජ්‍යේශ්ඨ බවයි 798439 wikitext text/x-wiki {{තොරතුරුකොටුව පුද්ගලයා | honorific_prefix = අතිපූජනීය | name = රඹුකන සිද්ධාර්ථ හිමි | image = ගොනුව:Rambukkana Siddhartha Thero.jpg | alt = | caption = | native_name = Most Ven. Rambukana Siddhartha Thero | native_name_lang = en | birth_name = ආනන්ද ලියනගේ | birth_date = {{Birth date|1950|05|22}}<ref name=news>{{cite web |author = රෂිකා හෙන්නායක |date = 22 මැයි 2024 |title = චිරං ජයතු රඹුකන කිවි යතිඳුනේ! |url = https://sinhala.lankanewsweb.net/05/22/112722/ |website = |location = |publisher = |access-date = 12 ජුනි 2025 }}</ref> | birth_place = රඹුකන, [[දෙණියාය]], [[ශ්‍රී ලංකාව]] | death_date = {{Death date and age|2026|08|18|1950|05|22}} | monuments = | nationality = Sri Lankan | other_names = | education = [[මොරවක]] වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, හෙට්ඨාචල පිරිවෙන, [[ගාල්ල]] <br> පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන<ref name=arch>{{cite web |author = අම්පාරේ රන්ජිත් දළුවත්ත |date = 13 අගෝස්තු 2023 |title = සිද්ධ අර්ථ ගී සංකල්පනා |url = https://archive.org/details/siddhathaGee |website = |location = |publisher = |access-date = 12 ජුනි 2025 }}</ref> | alma_mater = | occupation = ගීත රචක | years_active = 1976 - 2026 | employer = | organization = | known_for = | notable_works = | style = | height = | television = | title = | term = | predecessor = | successor = | party = | movement = | opponents = | boards = | religion = Buddhism | parents = බී. එල්. සයිමන් <br> සොබනා හාමි | relatives = | callsign = | awards = | website = | signature = | signature_size = | signature_alt = | footnotes = }} '''අතිපූජනීය, ගෞරව ශාස්ත්‍රවේදී, රඹුකන සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේ''' ශ්‍රී ලාංකීය සම්මානිත ගී පද රචකයෙක් හා කතුවරයෙකි. බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිතව මෙන්ම තන විවිධාකාරයේ ජනප්‍රිය ගීත රැසක් ඒ හිමියන් රචනා කර ඇත. ඒ අතර ''ලා දළු බෝපත්'', ''මේ ඉර හඳ යට'', ''සඳ තරු මල්'' වැනි ගීත ජනප්‍රියය.<ref name=news></ref><ref name=arch></ref> පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, ''සඳකඩපහණ'' චිත්‍රපටය වෙනුවෙන් ලියූ ''පෙර සංසාරේ'' ගීතය සරසවිය සම්මානයෙන් ද, '''අලෝකෝ උදපාදී''' සඳහා රචිත විශාරද සමන්ත පෙරේරා ගයන ''සැඩ පහරක් සේ එකමුතු වූ දා'' ගීතය දෙරණ සිනමා සම්මානයෙන් ද පිදුම් ලැබිණි. වර්ෂ 1987 දී ''සංසාරේ අපි'' කැසට් පටය නිකුත් කරමින් ඇරඹෙන හිමිපාණන්ගේ ගීතාවලෝකනයේ ''ගම්මානේ අපි'', ''සමනල කන්ද'', ''සංසාරේ ගී යාතිකා'', ''බුදු අමා වැස්ස'' හා ''සංසාර චාරිකා'' යන කැසට් පට සහ සංයුක්ත තැටිත්, ''සසර දනව්ව'' වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයත් පවතී.<ref name=arch></ref> == ජනප්‍රිය ගීත == {| class="wikitable" |+ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ගී පද වැල් |- ! ගායනය !! ගීතය !! සංගීතය |- |rowspan=2 | [[ගුණදාස කපුගේ]] || පිහිටක් නැති || [[ගුණදාස කපුගේ]] |- | සද්ධර්ම මකරන්ද || [[ගුණදාස කපුගේ]] |- |rowspan=3 | [[වික්ටර් රත්නායක]] || බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති || [[වික්ටර් රත්නායක]] |- | කඳුළු පැන් කෙණ්ඩියේ || |- | කාසි වලට || [[වික්ටර් රත්නායක]] |- |rowspan=4 | [[මාලනී බුලත්සිංහල]] || හිමි සනරාමර || [[එච්.එම්. ජයවර්ධන]] |- | සෙනෙහස පුදා || |- | පිපෙනා මලකට || [[ප්‍රේමසිරි කේමදාස]] |- | බුදු බණ ඇසුවා || [[එච්.එම්. ජයවර්ධන]] |- | [[එඩ්වඩ් ජයකොඩි]] සහ චරිතා ප්‍රියදර්ශනී|| පන්සලේ පල්ලියේ || |- | [[එඩ්වඩ් ජයකොඩි]] සහ [[මාලනී බුලත්සිංහල]] || බුදු බණ කිව්වා || |- |rowspan=4 | [[එඩ්වඩ් ජයකොඩි]] || මේ ඉර හඳ යට || |- | මේ ප්‍රේම කතා || |- | බණ කියන රටක් || [[එච්.එම්. ජයවර්ධන]] |- | නුඹට හිතැති || |- |rowspan=3 | [[ටී.එම්. ජයරත්න]] || සියක් ආයු ලැබ || [[එච්.එම්. ජයවර්ධන]] |- | අව්වට වැස්සට හුරු මිනිසුන්නේ || |- | සඳ වතුරක් සේ || එම්.ආර්. චූලසිංහ |- | [[අබේවර්ධන බාලසූරිය]] || මලක මෙලෙක සිතාගන්න || |- |rowspan=2 | [[නිරංජලා සරෝජනී]] || අනුරාධපුරේ අනුරාව නැගූ || |- | ගෙල වට බැන්දා වූ || |- |rowspan=2 | [[කරුණාරත්න දිවුල්ගනේ]] || ළා දලු බෝපත් || [[එච්.එම්. ජයවර්ධන]] |- | වෙහෙරක් වගේ || [[ගුණදාස කපුගේ]] |- | අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව || සඳ තරු මල් || [[රෝහණ වීරසිංහ]] |} == මූලාශ්‍ර == {{reflist}} {{සිංහල සංගීතය|state=collapsed}} [[ප්‍රවර්ගය:චරිත කතා]] [[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික බෞද්ධයෝ]] [[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික ගී පද රචකයෝ]] [[ප්‍රවර්ගය:ලාංකික සිංහලයෝ]] jrz84pdunqvnp6n1qpyff5epen7hj5d ලිල් බ්‍රදරි 0 196228 798424 2026-08-26T12:05:43Z Sayuru Athsara 59181 Created by translating the page "[[:en:Special:Redirect/revision/1358735552|Braderie de Lille]]" 798424 wikitext text/x-wiki [[ගොනුව:Lille_F_Watteau_la_braderie.JPG|thumb| ''La Braderie'' සිත්තම, François Watteau (1799-1800) විසින්]] [[ගොනුව:Rue_Faidherbe_lors_de_la_Braderie_de_Lille_2005.jpg|alt=|thumb| ''බ්‍රදරි ද ලිල්'' (2015)]] '''ලිල් බ්‍රදරි''' (''[[ප්‍රංශ භාෂාව|ප්‍රංශ]]: '''Braderie de Lille''''' ''{{Small|නොහොත්}} '''බ්‍රදරි ද ලිල්''''') යනු වාර්ශිකව සැප්තැම්බර් මාසයේ පළමු සති අන්තයේ [[ප්‍රංශය|ප්‍රංශයේ]] උතුරු Hauts-de-France කලාපයේ ලිල් නුවර පැවැත්වෙන ප්‍රංශ භාෂාවෙන් බ්‍රදරි, නොහොත් වීදි වෙළඳපොළකි. එහි ඉතිහාසය 12 වන සියවස දක්වා දිවෙන අතර, සෑම වසරකම මිලියන තුනකට ආසන්න අමුත්තන් එයට ලිල් වෙත පැමිණෙයි. ''බ්‍රදරි ද ලිල්'' යනු ප්‍රංශයේ විශාලතම රැස්වීම්වලින් එකක් වන අතර යුරෝපයේ විශාලතම වීදි වෙළඳපොළ ද වේ. ''බ්‍රදරි'' අතරතුර, නගරය සංගීත උළෙලක් පවත්වයි. උත්සවය වෙනුවෙන් සාමන්‍යයෙන් අනුභවය කරන ආහාරයක් නම් මූල්ස්-ෆ්‍රිට්ස් (කළු බෙල්ලන් සහ අල පෙති බැදුම්) වේ.<ref>{{උපන්‍යාස වෙබ් |last=B |first=S. |date=2023-09-01 |title=Braderie de Lille: concerts live ou DJ sets, le programme pour s'en mettre plein les oreilles |url=https://www.lavoixdunord.fr/1368050/article/2023-09-01/lille-concerts-live-ou-dj-sets-quand-la-braderie-vous-en-met-aussi-plein-les |url-status=live |archive-url=https://web.archive.org/web/20231018202449/https://www.lavoixdunord.fr/1369049/article/2023-09-04/ivoire-cigarettes-la-braderie-de-lille-4-000-articles-saisis-par-les-douanes |archive-date=2023-10-18 |access-date=2023-10-18 |website=La Voix du Nord |language=fr}}</ref> අනුභව කිරීමෙන් අනතුරුව ඉතිරි වන කළු බෙලි කටු නගරයේ වීදි පුරා එළිමහනේ ගොඩගැසීම බ්‍රදරි සම්ප්‍රදායකි. [[ගොනුව:Braderie_de_Lille_Mussel_Shells_4_September_2022_2107.jpg|thumb| 2022 බ්‍රදරි ද ලිල් (Braderie de Lille) උත්සවය අතරතුරදී එකතු කරන ලද කළු බෙල්ලන් කටු සහිත බඳුනක්]] 2016 දී, ප්‍රංශයේ සිදු වූ ත්‍රස්තවාදී සිදුවීම් වලින් පසුව, ලිල් නගරාධිපති මාර්ටින් ඕබ්‍රි විසින් එම වසරේ බ්‍රදරි පොළ අවලංගු කරන ලදී. <ref>{{Cite news|url=https://www.npr.org/sections/thetwo-way/2016/08/05/488860548/centuries-old-flea-market-in-france-canceled-this-year-over-terrorism-fears|title=Centuries-Old Flea Market In France Canceled This Year Over Terrorism Fears|last=Domonoske|first=Camila|date=5 August 2016|work=NPR|access-date=2016-08-25}}</ref> == ආශ්‍රිත == {{ආශ්‍රලැයිස්තුව}} == බාහිර සබැඳි == * {{නිල වෙබ් අඩවිය|https://www.lille.fr/Braderie-de-Lille}} {{Portal|France}}<templatestyles src="Module:Side box/styles.css"></templatestyles><templatestyles src="Sister project/styles.css"></templatestyles>{{කොමන්ස් ප්‍රවර්ගය|Braderie de Lille}}<templatestyles src="Module:Coordinates/styles.css"></templatestyles>{{Coord|50.6368|N|3.0688|E|source:wikidata|display=title}} [[ප්‍රවර්ගය:Pages using gadget WikiMiniAtlas]] [[ප්‍රවර්ගය:ප්‍රංශය]] sk9i2fj6hg0lfl6i97xn2i1d2n14ym7 ද වූන්ඩඩ් ඒන්ජල් 0 196229 798425 2026-08-26T15:57:16Z Shwetha 6574 නව ලිපිය 798425 wikitext text/x-wiki {{තොරතුරුකොටුව කලාකෘතිය | image = The Wounded Angel - Hugo Simberg.jpg | image_size = 300px | title = ද වූන්ඩඩ් ඒන්ජල් | artist = [[හෝගෝ සිම්බර්ග්]] | year = 1903 | type = තෙල් | height_metric = | width_metric = | metric_unit = cm | imperial_unit = in | city = [[හෙල්සින්කි]] | museum = [[ආටේනියුම්]] }} '''''ද වූන්ඩඩ් ඒන්ජල්''''' ({{langx|fi|හවෝඉට්ටුනූට් එංගෙක්ලී }}; {{langx|sv|සෝරාඩ් එංගෙල්}}; 1903) යනු [[ෆින්ලන්තය|ෆින්ලන්ත ජාතික]] සංකේතවාදී චිත්‍රශීල්පී [[හෝගෝ සිම්බර්ග්]] විසින් නිර්මිත සිත්තමකි. buzq73yn7cxyqhva3oe9e96ozizuhmx 798426 798425 2026-08-26T16:12:44Z Shwetha 6574 සංස්කරණය 798426 wikitext text/x-wiki {{තොරතුරුකොටුව කලාකෘතිය | image = The Wounded Angel - Hugo Simberg.jpg | image_size = 300px | title = ද වූන්ඩඩ් ඒන්ජල් | artist = [[හෝගෝ සිම්බර්ග්]] | year = 1903 | type = තෙල් | height_metric = | width_metric = | metric_unit = cm | imperial_unit = in | city = [[හෙල්සින්කි]] | museum = [[ආටේනියුම්]] }} '''''ද වූන්ඩඩ් ඒන්ජල්''''' ({{langx|fi|හවෝඉට්ටුනූට් එංගෙක්ලී }}; {{langx|sv|සෝරාඩ් එංගෙල්}}; 1903) යනු [[ෆින්ලන්තය|ෆින්ලන්ත ජාතික]] සංකේතවාදී චිත්‍රශීල්පී [[හෝගෝ සිම්බර්ග්]] විසින් නිර්මිත සිත්තමකි. සිම්බර්ග්ගේ කෘතීන් අතරින් වඩාත් කැපී පෙනෙන කෘති අතරින් එකක් වන එය, [[ආටේනියුම්]] කලා කෞතුකාගාරය විසින් 2006 වසරෙහිදී පැවැත්වුණු මත විමසුමකදී ෆින්ලන්තයෙහි "ජාතික සිතුවම" ලෙසින් තේරී පත්විය.<ref>{{උපන්‍යාස පුවත්|url=http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |title=Haavoittunut enkeli voitti äänestyksen Ateneumin Maamme-taulusta |work=[[Helsingin Sanomat]] |date=2 දෙසැම්බර් 2006 |archiveurl=https://web.archive.org/web/20120224053054/http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |archivedate=24 පෙබරවාරි 2012}}</ref> ==ආශ්‍රිත== {{ආශ්‍රලැයිස්තුව}} h2pch014mgmh93004f8yfcfztqhfxsj 798440 798426 2026-08-27T04:02:29Z Shwetha 6574 සංස්කරණය 798440 wikitext text/x-wiki {{තොරතුරුකොටුව කලාකෘතිය | image = The Wounded Angel - Hugo Simberg.jpg | image_size = 300px | title = ද වූන්ඩඩ් ඒන්ජල් | artist = [[හෝගෝ සිම්බර්ග්]] | year = 1903 | type = තෙල් | height_metric = | width_metric = | metric_unit = cm | imperial_unit = in | city = [[හෙල්සින්කි]] | museum = [[ආටේනියුම්]] }} '''''ද වූන්ඩඩ් ඒන්ජල්''''' ({{langx|fi|හවෝඉට්ටුනූට් එංගෙක්ලී }}; {{langx|sv|සෝරාඩ් එංගෙල්}}; 1903) යනු [[ෆින්ලන්තය|ෆින්ලන්ත ජාතික]] සංකේතවාදී චිත්‍රශීල්පී [[හෝගෝ සිම්බර්ග්]] විසින් නිර්මිත සිත්තමකි. සිම්බර්ග්ගේ කෘතීන් අතරින් වඩාත් කැපී පෙනෙන කෘති අතරින් එකක් වන එය, [[ආටේනියුම්]] කලා කෞතුකාගාරය විසින් 2006 වසරෙහිදී පැවැත්වුණු මත විමසුමකදී ෆින්ලන්තයෙහි "ජාතික සිතුවම" ලෙසින් තේරී පත්විය.<ref>{{උපන්‍යාස පුවත්|url=http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |title=Haavoittunut enkeli voitti äänestyksen Ateneumin Maamme-taulusta |work=[[Helsingin Sanomat]] |date=2 දෙසැම්බර් 2006 |archiveurl=https://web.archive.org/web/20120224053054/http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |archivedate=24 පෙබරවාරි 2012}}</ref> <ref>{{උපන්‍යාස පුවත් |title=Haavoittunut enkeli on suomalaisten suosikkitaulu |url=https://yle.fi/uutiset/3-6039024 |accessdate=23 මැයි 2020 |work=Yle |date=2 දෙසැම්බර් 2006}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |title=Haavoittunut enkeli, 1903 |url=https://www.kansallisgalleria.fi/fi/object/396251 |website=Kansallisgalleria |accessdate=9 මැයි 2020}}</ref><ref>{{උපන්‍යාස පුවත් |last1=හෙලොනෙන්|first1=කයිසා|title=Haavoittunut enkeli on Ateneumin rakastetuin maalaus |url=https://www.kirkkojakaupunki.fi/-/haavoittunut-enkeli-on-ateneumin-rakastetuin-maalaus#db68b57d |accessdate=9 මැයි2020 |work=Kirkko ja kaupunki |date=26 සැප්තැම්බර් 2018}}</ref> ==ආශ්‍රිත== {{ආශ්‍රලැයිස්තුව}} 809bd4rhh2nlabc6e8f4k7e457ltu1o 798441 798440 2026-08-27T04:08:32Z Shwetha 6574 සංස්කරණය 798441 wikitext text/x-wiki {{තොරතුරුකොටුව කලාකෘතිය | image = The Wounded Angel - Hugo Simberg.jpg | image_size = 300px | title = ද වූන්ඩඩ් ඒන්ජල් | artist = [[හෝගෝ සිම්බර්ග්]] | year = 1903 | type = තෙල් | height_metric = | width_metric = | metric_unit = cm | imperial_unit = in | city = [[හෙල්සින්කි]] | museum = [[ආටේනියුම්]] }} '''''ද වූන්ඩඩ් ඒන්ජල්''''' ({{langx|fi|හවෝඉට්ටුනූට් එංගෙක්ලී }}; {{langx|sv|සෝරාඩ් එංගෙල්}}; 1903) යනු [[ෆින්ලන්තය|ෆින්ලන්ත ජාතික]] සංකේතවාදී චිත්‍රශීල්පී [[හෝගෝ සිම්බර්ග්]] විසින් නිර්මිත සිත්තමකි. සිම්බර්ග්ගේ කෘතීන් අතරින් වඩාත් කැපී පෙනෙන කෘති අතරින් එකක් වන එය, [[ආටේනියුම්]] කලා කෞතුකාගාරය විසින් 2006 වසරෙහිදී පැවැත්වුණු මත විමසුමකදී ෆින්ලන්තයෙහි "ජාතික සිතුවම" ලෙසින් තේරී පත්විය.<ref>{{උපන්‍යාස පුවත්|url=http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |title=Haavoittunut enkeli voitti äänestyksen Ateneumin Maamme-taulusta |work=[[Helsingin Sanomat]] |date=2 දෙසැම්බර් 2006 |archiveurl=https://web.archive.org/web/20120224053054/http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |archivedate=24 පෙබරවාරි 2012}}</ref> <ref>{{උපන්‍යාස පුවත් |title=Haavoittunut enkeli on suomalaisten suosikkitaulu |url=https://yle.fi/uutiset/3-6039024 |accessdate=23 මැයි 2020 |work=Yle |date=2 දෙසැම්බර් 2006}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |title=Haavoittunut enkeli, 1903 |url=https://www.kansallisgalleria.fi/fi/object/396251 |website=Kansallisgalleria |accessdate=9 මැයි 2020}}</ref><ref>{{උපන්‍යාස පුවත් |last1=හෙලොනෙන්|first1=කයිසා|title=Haavoittunut enkeli on Ateneumin rakastetuin maalaus |url=https://www.kirkkojakaupunki.fi/-/haavoittunut-enkeli-on-ateneumin-rakastetuin-maalaus#db68b57d |accessdate=9 මැයි2020 |work=Kirkko ja kaupunki |date=26 සැප්තැම්බර් 2018}}</ref> නෝර්ඩික් මොනේටා විසින් 2013 වසරෙහිදී පැවැත්වුනු එවන් මත විමසුමකදී, වැදගත් බවින් දෙවන ස්ථානයට එය තේරිණි.<ref>{{උපන්‍යාස පුවත් |last1=Blencowe |first1=Annette |title=Albert Edelfeltin Leikkiviä poikia rannalla äänestettiin Suomen merkittävimmäksi maalaukseksi |url=https://yle.fi/uutiset/3-6481030 |accessdate=22 මැයි 2020 |date=5 පෙබරවාරි 2013}}</ref> ==ආශ්‍රිත== {{ආශ්‍රලැයිස්තුව}} k2ik97vyk52w16evrev8cy7x6w25eec 798442 798441 2026-08-27T04:23:00Z Shwetha 6574 සංස්කරණය 798442 wikitext text/x-wiki {{තොරතුරුකොටුව කලාකෘතිය | image = The Wounded Angel - Hugo Simberg.jpg | image_size = 300px | title = ද වූන්ඩඩ් ඒන්ජල් | artist = [[හෝගෝ සිම්බර්ග්]] | year = 1903 | type = තෙල් | height_metric = | width_metric = | metric_unit = cm | imperial_unit = in | city = [[හෙල්සින්කි]] | museum = [[ආටේනියුම්]] }} '''''ද වූන්ඩඩ් ඒන්ජල්''''' ({{langx|fi|හවෝඉට්ටුනූට් එංගෙක්ලී }}; {{langx|sv|සෝරාඩ් එංගෙල්}}; 1903) යනු [[ෆින්ලන්තය|ෆින්ලන්ත ජාතික]] සංකේතවාදී චිත්‍රශීල්පී [[හෝගෝ සිම්බර්ග්]] විසින් නිර්මිත සිත්තමකි. සිම්බර්ග්ගේ කෘතීන් අතරින් වඩාත් කැපී පෙනෙන කෘති අතරින් එකක් වන එය, [[ආටේනියුම්]] කලා කෞතුකාගාරය විසින් 2006 වසරෙහිදී පැවැත්වුණු මත විමසුමකදී ෆින්ලන්තයෙහි "ජාතික සිතුවම" ලෙසින් තේරී පත්විය.<ref>{{උපන්‍යාස පුවත්|url=http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |title=Haavoittunut enkeli voitti äänestyksen Ateneumin Maamme-taulusta |work=[[Helsingin Sanomat]] |date=2 දෙසැම්බර් 2006 |archiveurl=https://web.archive.org/web/20120224053054/http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |archivedate=24 පෙබරවාරි 2012}}</ref> <ref>{{උපන්‍යාස පුවත් |title=Haavoittunut enkeli on suomalaisten suosikkitaulu |url=https://yle.fi/uutiset/3-6039024 |accessdate=23 මැයි 2020 |work=Yle |date=2 දෙසැම්බර් 2006}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |title=Haavoittunut enkeli, 1903 |url=https://www.kansallisgalleria.fi/fi/object/396251 |website=Kansallisgalleria |accessdate=9 මැයි 2020}}</ref><ref>{{උපන්‍යාස පුවත් |last1=හෙලොනෙන්|first1=කයිසා|title=Haavoittunut enkeli on Ateneumin rakastetuin maalaus |url=https://www.kirkkojakaupunki.fi/-/haavoittunut-enkeli-on-ateneumin-rakastetuin-maalaus#db68b57d |accessdate=9 මැයි2020 |work=Kirkko ja kaupunki |date=26 සැප්තැම්බර් 2018}}</ref> නෝර්ඩික් මොනේටා විසින් 2013 වසරෙහිදී පැවැත්වුනු එවන් මත විමසුමකදී, වැදගත් බවින් දෙවන ස්ථානයට එය තේරිණි.<ref>{{උපන්‍යාස පුවත් |last1=Blencowe |first1=Annette |title=Albert Edelfeltin Leikkiviä poikia rannalla äänestettiin Suomen merkittävimmäksi maalaukseksi |url=https://yle.fi/uutiset/3-6481030 |accessdate=22 මැයි 2020 |date=5 පෙබරවාරි 2013}}</ref> ==සිතුවම== සිම්බර්ග්ගේ අනෙකුත් කෘතීන් මෙන්ම, මෙම සිතුවමෙහි වාතාවරණය උකටලී බවක් දන්වයි: [[දේවදූතයා|දේවදූතමය]] කේන්ද්‍රගත රූපය තුල ඇයගේ නලළ වෙළුම් පටි වලින් ආවරණය කර ඇති අතර අත්තටුවක් තුවාලවී ලේ ගලමින් ඇති අතර, ඇය ඔසවාගෙන යන යෞවනයන් දෙදෙන අඳුරු පෙනුමැති ඇඳුමෙන් සැරසී ඇත. ==ආශ්‍රිත== {{ආශ්‍රලැයිස්තුව}} sssd5emy6n98n5abfnmyh02hd060bj6 798443 798442 2026-08-27T05:36:28Z Shwetha 6574 සංස්කරණය 798443 wikitext text/x-wiki {{තොරතුරුකොටුව කලාකෘතිය | image = The Wounded Angel - Hugo Simberg.jpg | image_size = 300px | title = ද වූන්ඩඩ් ඒන්ජල් | artist = [[හෝගෝ සිම්බර්ග්]] | year = 1903 | type = තෙල් | height_metric = | width_metric = | metric_unit = cm | imperial_unit = in | city = [[හෙල්සින්කි]] | museum = [[ආටේනියුම්]] }} '''''ද වූන්ඩඩ් ඒන්ජල්''''' ({{langx|fi|හවෝඉට්ටුනූට් එංගෙක්ලී }}; {{langx|sv|සෝරාඩ් එංගෙල්}}; 1903) යනු [[ෆින්ලන්තය|ෆින්ලන්ත ජාතික]] සංකේතවාදී චිත්‍රශීල්පී [[හෝගෝ සිම්බර්ග්]] විසින් නිර්මිත සිත්තමකි. සිම්බර්ග්ගේ කෘතීන් අතරින් වඩාත් කැපී පෙනෙන කෘති අතරින් එකක් වන එය, [[ආටේනියුම්]] කලා කෞතුකාගාරය විසින් 2006 වසරෙහිදී පැවැත්වුණු මත විමසුමකදී ෆින්ලන්තයෙහි "ජාතික සිතුවම" ලෙසින් තේරී පත්විය.<ref>{{උපන්‍යාස පුවත්|url=http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |title=Haavoittunut enkeli voitti äänestyksen Ateneumin Maamme-taulusta |work=[[Helsingin Sanomat]] |date=2 දෙසැම්බර් 2006 |archiveurl=https://web.archive.org/web/20120224053054/http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |archivedate=24 පෙබරවාරි 2012}}</ref> <ref>{{උපන්‍යාස පුවත් |title=Haavoittunut enkeli on suomalaisten suosikkitaulu |url=https://yle.fi/uutiset/3-6039024 |accessdate=23 මැයි 2020 |work=Yle |date=2 දෙසැම්බර් 2006}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |title=Haavoittunut enkeli, 1903 |url=https://www.kansallisgalleria.fi/fi/object/396251 |website=Kansallisgalleria |accessdate=9 මැයි 2020}}</ref><ref>{{උපන්‍යාස පුවත් |last1=හෙලොනෙන්|first1=කයිසා|title=Haavoittunut enkeli on Ateneumin rakastetuin maalaus |url=https://www.kirkkojakaupunki.fi/-/haavoittunut-enkeli-on-ateneumin-rakastetuin-maalaus#db68b57d |accessdate=9 මැයි2020 |work=Kirkko ja kaupunki |date=26 සැප්තැම්බර් 2018}}</ref> නෝර්ඩික් මොනේටා විසින් 2013 වසරෙහිදී පැවැත්වුනු එවන් මත විමසුමකදී, වැදගත් බවින් දෙවන ස්ථානයට එය තේරිණි.<ref>{{උපන්‍යාස පුවත් |last1=Blencowe |first1=Annette |title=Albert Edelfeltin Leikkiviä poikia rannalla äänestettiin Suomen merkittävimmäksi maalaukseksi |url=https://yle.fi/uutiset/3-6481030 |accessdate=22 මැයි 2020 |date=5 පෙබරවාරි 2013}}</ref> ==සිතුවම== සිම්බර්ග්ගේ අනෙකුත් කෘතීන් මෙන්ම, මෙම සිතුවමෙහි වාතාවරණය උකටලී බවක් දන්වයි: [[දේවදූතයා|දේවදූතමය]] කේන්ද්‍රගත රූපය තුල ඇයගේ නලළ වෙළුම් පටි වලින් ආවරණය කර ඇති අතර අත්තටුවක් තුවාලවී ලේ ගලමින් ඇති අතර, ඇය ඔසවාගෙන යන යෞවනයන් දෙදෙන අඳුරු පෙනුමැති ඇඳුමෙන් සැරසී ඇත. දකුණු පැත්තෙහි යෞවනයාගේ බැල්ම, ප්‍රේක්ෂක‍යාගේ දකුණු පසට සහ ඉන් ඔබ්බට එල්ල වෙයි. ==ආශ්‍රිත== {{ආශ්‍රලැයිස්තුව}} mdtaq2c23vp1oe2fl1qwb3b56gwt60j 798445 798443 2026-08-27T07:18:00Z Shwetha 6574 සංස්කරණය 798445 wikitext text/x-wiki {{තොරතුරුකොටුව කලාකෘතිය | image = The Wounded Angel - Hugo Simberg.jpg | image_size = 300px | title = ද වූන්ඩඩ් ඒන්ජල් | artist = [[හෝගෝ සිම්බර්ග්]] | year = 1903 | type = තෙල් | height_metric = | width_metric = | metric_unit = cm | imperial_unit = in | city = [[හෙල්සින්කි]] | museum = [[ආටේනියුම්]] }} '''''ද වූන්ඩඩ් ඒන්ජල්''''' ({{langx|fi|හවෝඉට්ටුනූට් එංගෙක්ලී }}; {{langx|sv|සෝරාඩ් එංගෙල්}}; 1903) යනු [[ෆින්ලන්තය|ෆින්ලන්ත ජාතික]] සංකේතවාදී චිත්‍රශීල්පී [[හෝගෝ සිම්බර්ග්]] විසින් නිර්මිත සිත්තමකි. සිම්බර්ග්ගේ කෘතීන් අතරින් වඩාත් කැපී පෙනෙන කෘති අතරින් එකක් වන එය, [[ආටේනියුම්]] කලා කෞතුකාගාරය විසින් 2006 වසරෙහිදී පැවැත්වුණු මත විමසුමකදී ෆින්ලන්තයෙහි "ජාතික සිතුවම" ලෙසින් තේරී පත්විය.<ref>{{උපන්‍යාස පුවත්|url=http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |title=Haavoittunut enkeli voitti äänestyksen Ateneumin Maamme-taulusta |work=[[Helsingin Sanomat]] |date=2 දෙසැම්බර් 2006 |archiveurl=https://web.archive.org/web/20120224053054/http://www.hs.fi/kulttuuri/artikkeli/Haavoittunut+enkeli+voitti+%C3%A4%C3%A4nestyksen+Ateneumin+Maamme-taulusta/1135223402699 |archivedate=24 පෙබරවාරි 2012}}</ref> <ref>{{උපන්‍යාස පුවත් |title=Haavoittunut enkeli on suomalaisten suosikkitaulu |url=https://yle.fi/uutiset/3-6039024 |accessdate=23 මැයි 2020 |work=Yle |date=2 දෙසැම්බර් 2006}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |title=Haavoittunut enkeli, 1903 |url=https://www.kansallisgalleria.fi/fi/object/396251 |website=Kansallisgalleria |accessdate=9 මැයි 2020}}</ref><ref>{{උපන්‍යාස පුවත් |last1=හෙලොනෙන්|first1=කයිසා|title=Haavoittunut enkeli on Ateneumin rakastetuin maalaus |url=https://www.kirkkojakaupunki.fi/-/haavoittunut-enkeli-on-ateneumin-rakastetuin-maalaus#db68b57d |accessdate=9 මැයි2020 |work=Kirkko ja kaupunki |date=26 සැප්තැම්බර් 2018}}</ref> නෝර්ඩික් මොනේටා විසින් 2013 වසරෙහිදී පැවැත්වුනු එවන් මත විමසුමකදී, වැදගත් බවින් දෙවන ස්ථානයට එය තේරිණි.<ref>{{උපන්‍යාස පුවත් |last1=Blencowe |first1=Annette |title=Albert Edelfeltin Leikkiviä poikia rannalla äänestettiin Suomen merkittävimmäksi maalaukseksi |url=https://yle.fi/uutiset/3-6481030 |accessdate=22 මැයි 2020 |date=5 පෙබරවාරි 2013}}</ref> ==සිතුවම== සිම්බර්ග්ගේ අනෙකුත් කෘතීන් මෙන්ම, මෙම සිතුවමෙහි වාතාවරණය උකටලී බවක් දන්වයි: [[දේවදූතයා|දේවදූතමය]] කේන්ද්‍රගත රූපය තුල ඇයගේ නලළ වෙළුම් පටි වලින් ආවරණය කර ඇති අතර අත්තටුවක් තුවාලවී ලේ ගලමින් ඇති අතර, ඇය ඔසවාගෙන යන යෞවනයන් දෙදෙන අඳුරු පෙනුමැති ඇඳුමෙන් සැරසී ඇත. දකුණු පැත්තෙහි යෞවනයාගේ බැල්ම, ප්‍රේක්ෂක‍යාගේ දකුණු පසට සහ ඉන් ඔබ්බට එල්ල වෙයි. [[ටූලන්ලාහ්ටි]] බොක්ක පසුබිමෙහි ඇතිව [[ඉලයින්ටර්හා]], හෙල්සින්කි ඔස්සේ දිවෙන හඳුනාගත හැකි භූමි භාගයක් මතින් පෙරහැර දිවෙයි.<ref name=esogeo>{{in lang|fi}} Leppänen, Marko: [https://esoteerinenmaantiede.blogspot.com/2010/04/sisalla-maalauksessa-haavoittunut.html Maalaukseen astuminen – Haavoittunut enkeli Eläintarhassa] ''Esoteerinen maantiede ja periferiaterapia.'' සම්ප්‍රවේශය 16 අප්‍රේල් 2010.</ref> ==ආශ්‍රිත== {{ආශ්‍රලැයිස්තුව}} l2prv5neohqmimxrfxn00trrf2w8dn8 සැකිල්ල:Minoan civilization 10 196230 798429 2026-08-26T16:54:27Z Yasasuru 23090 '{{Navbox | name = Minoan civilization | title = [[මිනෝවානු ශිෂ්ටාචාරය]] | listclass = hlist | group1 = මාතෘකා | list1 = * [[Minoan art]] * [[Minoan chronology]] * [[Minoan pottery]] * [[Minoan seals]] * [[Minoan palaces]] * [[Minoan religion]] * [[Minoan eruption]] * [[Peak sanctuaries]] | group2 = අඩවි | list2 = {{navbox|subgroup...' යොදමින් නව පිටුවක් තනන ලදි 798429 wikitext text/x-wiki {{Navbox | name = Minoan civilization | title = [[මිනෝවානු ශිෂ්ටාචාරය]] | listclass = hlist | group1 = මාතෘකා | list1 = * [[Minoan art]] * [[Minoan chronology]] * [[Minoan pottery]] * [[Minoan seals]] * [[Minoan palaces]] * [[Minoan religion]] * [[Minoan eruption]] * [[Peak sanctuaries]] | group2 = අඩවි | list2 = {{navbox|subgroup |group1 = මාලිගා |list1 = * [[Knossos]] * [[Phaistos]] * [[Malia (archaeological site)|Malia]] * [[Zakros]] * [[Galatas Palace|Galatas]] | group2 = ජනාවාස | list2 = * [[Hagia Triada]] * [[Kommos (Crete)|Kommos]] * [[Roussolakkos|Palaikastro]] * [[Kydonia]] * [[Gournia]] * [[Sissi, Crete|Sissi]] * [[Troullos]] * [[Tripiti (archaeological site)|Trypiti]] * [[Tylissos]] * [[Lakkos]] * [[Amnisos]] * [[Petras]] * [[Monastiraki, Crete|Monastiraki]] * [[Vasiliki, Lasithi|Vasiliki]] * [[Vathypetro]] * [[Zominthos]] |group3 = සොහොන්ගැබ් |list3 = * [[Armenoi (archaeological site)|Armenoi]] * [[Apesokari]] * [[Chryssolakkos]] * [[Kamilari]] * [[Koumasa]] * [[Nea Roumata (archaeological site)|Nea Roumata]] * [[Odigitria]] * [[Phourni]] * [[Phylaki]] * [[Stylos]] * [[Yerokambos]] | group4 = සිද්ධස්ථාන | list4 = * [[Arkalochori]] * [[Kamares, Crete|Kamares]] * [[Psychro Cave]] * [[Atsipades]] * [[Karfi]] * [[Minoan_Modi|Modi]] * [[Mount Juktas]] * [[Petsofas]] * [[Traostalos]] * [[Vrysinas]] }} |group3 = කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය |list3 = * [[Aegina Treasure]] * [[Akrotiri Boxer Fresco]] * [[Hagia Triada Sarcophagus]] * [[Horns of Consecration]] * [[Minoan snake goddess figurines|Snake goddess figurines]] * [[La Parisienne (fresco)]] * [[Lustral basin]] * [[ලිලී මල් කුමරු]] * [[Stirrup jar]] * [[Harvester Vase]] * [[Kamares ware]] * [[Kouloura]] * [[Knossos board game]] * [[Minoan Genius]] * [[Minoan frescoes from Tell el-Dab'a]] * [[Malia altar stone]] * [[Malia Pendant]] * [[Minoan Moulds of Palaikastro]] * [[Minoan Bull-leaper]] * [[Papoura Hill Circular Structure]] * [[Vasiliki ware]] * [[Wall Paintings of Thera]] |group4 = ලේඛන |list4 = * [[Linear A]] * [[Linear B]] * [[Cretan hieroglyphs]] * [[Phaistos disc]] * [[Arkalochori Axe|Arkalochori script]] * [[Minoan seals]] | group5 = මේවාත් බලන්න | list5 = * [[ආතර් එවන්ස්]] * [[Heraklion Archaeological Museum]] * [[Archaeological Museum of Chania]] * [[Archaeological Museum of Sitia]] }}<noinclude> {{navbox documentation}} [[Category:Greece history navigational boxes]] </noinclude> 9zwqt303smzigkv86dp618h3cf23f5g සප්තඍෂි තිලා ප්‍රතිමාව 0 196231 798430 2026-08-26T17:03:43Z Yasasuru 23090 Created by translating the page "[[:en:Special:Redirect/revision/1304443504|Saptarishi Tila statue]]" 798430 wikitext text/x-wiki {{Infobox artifact|name=සප්තඍෂි තිලා ප්‍රතිමාව|image=Kambojika statue Mathura.jpg|image_caption=මහාක්ෂත්‍රප රාජුල (කාම්බෝජ්) ගේ අගබිසව වූ කාම්බෝජිකා නිරූපණය කෙරෙන්නේ යැයි විශ්වාස කෙරෙන කාන්තා ප්‍රතිමාව. සප්තඍෂි තිලා ගොඩැල්ලෙන් හමු වූවකි. මථුරා සිංහ ස්තම්භ ශීර්ෂය හමුවූයේ ද මෙහිදී ය. ක්‍රි.ව. 1වන සියවසේ පමණ. [https://hi.brajdiscovery.org/images/0/0f/Kambijika-Mix-1.jpg Other angles].|material=නීල ශීස්ට්|size=ජීව ප්‍රමාණයේ|writing=|created=|period=ක්‍රි.ව. 1වන සියවස|place=සප්තඍෂි ගොඩැල්ල, [[මථුරා]], [[ඉන්දියාව]].|discovered_coords=27°36′00″N 77°39′00″E|location=[[මථුරා කෞතුකාගාරය]]|map={{Location map | India | width = 300px | float = center | border = | caption = | alt = | relief = yes | AlternativeMap = | overlay_image = | label = සප්තඍෂි ගොඩැල්ල, [[මථුරා]], (සොයාගැනීම) | label_size = | position = | background = | mark = | marksize = | link = | lat_deg = 27.5 | lon_deg = 77.65 }}|id=|registration=}} '''සප්තඍෂි තිලා ප්‍රතිමාව''', නැතහොත් '''කාම්බෝජිකා ප්‍රතිමාව''' ලෙසද හැඳින්වෙන්නේ, [[මථුරා]] හි සප්තඍෂි ගොඩැල්ලෙන් ("සප්තඍෂි තිලා") හමු වූ කාන්තාවකගේ ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව ජීවමාන ප්‍රමාණයෙන් යුක්ත වන අතර එය දැන් මථුරා කෞතුකාගාරයේ ඇත. 1 වන සියවස ආරම්භයට දින නියම කර ඇති තවත් වැදගත් කෞතුක වස්තුවක් වන [[මථුරා සිංහ කුළුණු ශීර්ෂය|මථුරා සිංහ ස්තම්භ ශීර්ෂය]] සොයා ගත් අවස්ථාවේදීම සහ ස්ථානයේදී, භගවන්ලාල් ඉන්ද්‍රජි විසින් මෙම ප්‍රතිමාව සොයා ගන්නා ලදී. මෙම ප්‍රතිමාව කාම්බෝජ [[බෝධිසත්ත්‍ව|බෝධිසත්වයන්ගේ]] ප්‍රතිමාවල මෙන් අත් සහිත සැට්ටයක්, සම්පූර්ණ සායක් සහ ව්‍යවර්ථයක් සහ මාලයක් පැළඳ සිටී. == ආශ්‍රේයයන් == {{ආශ්‍රලැයිස්තුව}}{{Gandhara}}{{Mathura Museum}} cdlodvk77yupzn7n8sf5s4kyf1p0jqm ශිලා පලත 0 196232 798431 2026-08-26T17:18:06Z Yasasuru 23090 Created by translating the page "[[:en:Special:Redirect/revision/1227681203|Stone palette]]" 798431 wikitext text/x-wiki [[ගොනුව:NereidAndKetos.JPG|thumb| ක්‍රි.පූ. 2වන සියවසේ, [[සිර්කප්]] වෙතින් හමුවූ, කීටෝස් මුහුදු රකුසා පිට නැගී හෙලනිස්තික නෙරෙයිඩ් දේවතාවියක් නියෝජනය කරන ඉන්දු-ග්‍රීක ශිලා පලත.]] '''ශිලා පලත''' ('''Stone palette නැතහොත් toilet tray''' ලෙසද හැඳින්වේ) යනු බැක්ට්‍රියාව සහ [[ගාන්ධාර|ගන්ධාර]] ප්‍රදේශවල බහුලව දක්නට ලැබුණු වටකුරු තැටියක් වන අතර එය සාමාන්‍යයෙන් [[ග්‍රීක මිත්‍යා කථා|ග්‍රීක මිථ්‍යා]] දර්ශන නිරූපණය කරයි. ඒවායින් සමහරක් [[පොදු යුගය|ක්‍රි.පූ.]] 2 වන සහ 1 වන සියවස්වල [[ඉන්දු-ග්‍රීක රාජධානිය|ඉන්දු-ග්‍රීක]] යුගයට අයත් යැයි සැලකේ (ඉන් කිහිපයක් [[සිර්කප්]] හි ඉන්දු-ග්‍රීක ස්ථර අංක 5 න් ලබා ගන්නා ලදී.) බොහෝ ඒවා [[ඉන්දු-පාර්තියානු රාජධානිය|ඉන්දු-පාර්තියන්වරුන්ගේ]] කාලයේ [[පොදු යුගය|ක්‍රි.ව.]] 1 වන සියවසේ පමණ පසුකාලීන නිෂ්පාදනයක් ලෙස සැලකේ. 1 වන සියවසෙන් පසු ඒවා ප්‍රායෝගිකව අතුරුදහන් විය. අද [[පාකිස්ථානය|පාකිස්තානයේ]] පිහිටි [[සිර්කප්]] පුරාවිද්‍යාත්මක ස්ථානයෙන් බොහෝ මෙවැනි අංග සොයාගෙන ඇත. == භාවිතය == විද්වතුන් යෝජනා කර ඇත්තේ මෙම තැටි රූපලාවන්‍ය නිෂ්පාදන මිශ්‍ර කිරීම සඳහා භාවිතා කළ බවයි (පුරාණ ඊජිප්තු රූපලාවන්‍ය පලත වැනි). පුරාණ පෙරදිග කෞතුකාගාරය ශිලා පලත ගණනාවකට ඇලී ඇති ද්‍රව්‍යවල අවශේෂ විශ්ලේෂණය කිරීමට සමත් වූ අතර, ඒවා බ්ලෂ් හා සමාන වර්ණවත් රූපලාවන්‍ය කුඩු බවට හඳුනා ගැනිණි. [[බුත්කාර ස්තූපය|බුත්කාර]] හි සොයාගත් කැටයමක කාන්තාවක් මෙම ශිලා ඵලකවලින් එකකට ඇඟිල්ලක් ඇතුළුකොට [[දර්පණ|කැඩපතක්]] භාවිතා කරන ආකාරය දැක්වේ. මෙම ගල් පුවරු වයඹදිග ඉන්දියානු උප මහද්වීපයේ හෙලනිස්තිම කලාව පිළිබඳ සිත්ගන්නාසුලු උදාහරණයක් සපයයි. ඒවා [[ගාන්ධාර|ගන්ධාරයේ]] ග්‍රීක-බෞද්ධ කලාවේ කෘති සාමාන්‍යයෙන් සම්බන්ධ වන බෞද්ධ ආඛ්‍යානයෙන් විසන්ධි වේ. [[ගෞතම බුදුන් වහන්සේ|බුදුන්ගේ]] නිරූපණයන් අඩංගු වන්නේ පුවරු ස්වල්පයක පමණි. == අඩ සඳ හැඩැති බෙදුණු පාත්‍ර == <gallery> ගොනුව:Ritual_Tray_with_a_Nereid_(Sea_Nymph)_and_a_Cherub_Riding_a_Sea_Monster_(Ketos)_LACMA_M.2003.70.jpg|alt=Nereid and a Cherub riding a Sea Monster (Ketos).| නෙරෙයිඩ් සහ චෙරුබ් කෙනෙක් මුහුදු රකුසා ( කීටෝස් ) පිට නැගී ගොනුව:StonePaletteApolloAndDaphne.jpg|alt=Apollo and Daphne.| ඇපලෝ සහ ඩැෆ්නි. ගොනුව:StonePaletteCoupleWithSeaSerpent.jpg|alt=Couple with sea serpent.| මුහුදු සර්පයෙකු සමඟ යුවළක්. ගොනුව:StonePaletteMythologicalScene.jpg|alt=Mythological scene with Athena and Herakles.| [[ඇතීනා]] සහ හෙරක්ලීස් සමඟ මිථ්‍යා දර්ශනය. ගොනුව:IndoGreekNeptune.JPG|alt=Poseidon with attendants. Ancient Orient Museum.| සහායකයින් සමඟ [[පොසෙයිඩන්]] . පුරාණ පෙරදිග කෞතුකාගාරය . ගොනුව:IndoGreekAphrodite.JPG|alt=Aphrodite at her bath.| [[ඇෆ්‍රඩයිටී]] ඇගේ ස්නානයේදී. ගොනුව:StonePalette1.JPG|alt=Man with cup in hand, riding a Ketos sea-monster.| කීටෝස් මුහුදු රකුසෙක් පිට නැඟී, කෝප්පයක් අතේ තබාගෙන සිටින මිනිසෙක්. ගොනුව:StonePalette5.JPG|alt=Banquet or funerary scene.| භෝජන සංග්‍රහයක් හෝ අවමංගල්‍ය දර්ශනයක්. ගොනුව:GandharaToiletTray1stCentury.jpg|alt=Banquet or funerary scene.| භෝජන සංග්‍රහයක් හෝ අවමංගල්‍ය දර්ශනයක්. ගොනුව:StonePaletteTNM.jpg|alt=Female triton, Tokyo National Museum| කාන්තා ට්‍රයිටන්, ටෝකියෝ ජාතික කෞතුකාගාරය ගොනුව:IndoGreekArtifactsDrawings.JPG|alt=Stone palette and other artifacts found in the Indo-Greek level at Sirkap (Stratum 5)| [[සිර්කප්]] (ස්ට්‍රැටම් 5) හි ඉන්දු-ග්‍රීක ස්තරයෙන් හමු වූ ගල් පුවරුව සහ අනෙකුත් කෞතුක වස්තු ගොනුව:FriendlyAnimalsPalette.jpg|alt=Friendly animals.| මිත්රශීලී සතුන්. ගොනුව:Equestrian_stone_palette_Gandhara.jpg|alt=Equestrian stone palette, Gandhara.| අශ්වාරෝහක ගල් පුවරුව, ගන්ධාරය. ගොනුව:Tray_showing_Nereid_riding_a_mythical_sea_monster,_1st_century_AD,_soapstone_-_Ethnological_Museum,_Berlin_-_DSC01673.JPG|alt=Tray showing Nereid riding a mythical sea monster.| මිථ්‍යා මුහුදු රකුසෙකු පිට නැගී සිටින නෙරීඩ් පෙන්වන තැටිය. </gallery> == ටී-හැඩැති බෙදුම් සහිත == <gallery> ගොනුව:IndoParthianKing.JPG|alt=Indo-Parthian king and attendants.| ඉන්දු-පාර්තියන් රජ සහ පිරිවර. ගොනුව:StonePaletteIndianNobleman.jpg|alt=Indian nobleman with female attendants.| සේවිකාවන් සමඟ ඉන්දියානු වංශාධිපතියෙකු. ගොනුව:FireAltarWorship.JPG|alt=Possible fire worship with altar.| පූජාසනය සමඟ අග්නි වන්දනාව නිරූපිත දසුනක්. ගොනුව:IndoGreekFestivities.JPG|alt=Indo-Greek drinking party.| ඉන්දු-ග්‍රීක මත්පැන් සාදය. ගොනුව:IndoParthianReveling.JPG|alt=Indo-Parthian revelers.| ඉන්දු-පාර්තියන් විනෝදකාමීහු. ගොනුව:IndoParthianCouple.JPG|alt=Indo-Parthian couple.| ඉන්දු-පාර්තියන් යුවළක්. ගොනුව:FightingAnimalsPalette.jpg|alt=Fighting animals.| සතුන් සමඟ සටන් කිරීම. ගොනුව:Gandhara_palette.jpg|alt=Reveling couple.| ප්‍රීතිමත් යුවළක්. </gallery> == වෙනත් හැඩ == <gallery> ගොනුව:StonePaletteDrunkHeracles.jpg|alt=Drunk Herakles.| බීමත් හෙරක්ලීස්. ගොනුව:IndoGreekBanquet.JPG|alt=Indo-Greek festivities.| ඉන්දු-ග්‍රීක උත්සව. ගොනුව:IndoParthianHunting.JPG|alt=Indo-Parthian man hunting.| ඉන්දු-පාර්තියන් මිනිසකු දඩයමේ නිරතවන අයුරු. ගොනුව:StonePalette4.JPG|alt=Man riding a Ketos sea-monster.| කීටෝස් මුහුදු රකුසෙක් පදින මිනිසෙක්. ගොනුව:StonePalette7.JPG|alt=Sun god Surya, or possibly the Buddha, riding a chariot.| සූර්ය දෙවියන්, නැතහොත් සමහරවිට [[ගෞතම බුදුන් වහන්සේ|බුදුන් වහන්සේ]] රථයක නැගී සිටින අයුරු. ගොනුව:Palette.JPG|alt=Man with cup, riding a Ketos sea-monster.| කීටෝස් මුහුදු රකුසෙක් පිට නැඟී, කෝප්පයක් අතැති මිනිසෙක්. ගොනුව:PalletteFragment.JPG|alt=Woman in Greek clothing, riding a Ketos sea-monster.| ග්‍රීක ඇඳුමින් සැරසුණු කාන්තාවක්, කීටෝස් මුහුදු රාක්ෂයෙකු පිට නැගී. ගොනුව:Rondel_with_the_Goddess_Hariti.Met.jpg|alt=Palette with the Goddess Hariti.| හරිති දේවතාවිය සහිත පැලට් එකක්. </gallery> == ඊජිප්තු ශිලා පලත == ක්‍රි.ව. 2 වන සියවසේදී, රෝම ඊජිප්තුවේ කාලයේ දී, ඊජිප්තුවරුන් දෙවිවරුන්ගේ රූප සහිත කෝප්ප ("කූපල්") ආකාරයෙන් ගල් පුවරු සෑදූ බව දන්නා කරුණකි. ඔවුන් විවිධාකාරයෙන් අයිසිස්, <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=Louvre Museum coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010026856}}</ref> <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010026857}}</ref> [[හොරස්|හෝරස්]] - සොබෙක්, <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=Louvre Museum coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010026858}}</ref> සරපිස්, <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010027056}}</ref> හාපොක්‍රටීස් හෝ [[ඔසිරිස්]] නියෝජනය කරයි.<gallery class="center" widths="350px" heights="150px"> ගොනුව:Egyptian_coupelles_with_deities,_2nd_century_CE.jpg|alt=Egyptian coupelles with deities (Isis, Horus-Sobek...), 2nd century CE| දෙවිවරුන් සහිත ඊජිප්තු කූපල් ( අයිසිස්, <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=Louvre Museum coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010026856}}</ref> <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010026857}}</ref> [[හොරස්|හෝරස්]] - සොබෙක් <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=Louvre Museum coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010026858}}</ref> ...), ක්‍රි.ව. 2 වන සියවස ගොනුව:Egyptian_cups_with_deities,_2nd_century_CE.jpg|alt=Egyptian cups with deities (Sarapis, Isis, Harpocrates, Horus, Osiris...), 2nd century CE| දෙවිවරුන් සහිත ඊජිප්තු කෝප්ප ( සරපිස්, <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010027056}}</ref> අයිසිස්, <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010026859}}</ref> හාපොක්‍රටීස්, [[හොරස්|හෝරස්]], <ref>{{උපන්‍යාස වෙබ් |date=30 April 395 |title=coupelle ; patère |url=https://collections.louvre.fr/en/ark:/53355/cl010026860}}</ref> [[ඔසිරිස්]] ...), ක්‍රි.ව. 2 වන සියවස </gallery> == බාහිර සබැඳි == * [https://www.pinterest.fr/pin/354799276868974013/ ගල් පුවරු සඳහා බොහෝ උදාහරණ] * [http://eclecticmuseum.com/life-of-the-buddha.html එක්ලෙක්ටික් කෞතුකාගාරය] == සටහන් == {{ආශ්‍රලැයිස්තුව}}{{Gandhara}} 3gao2ybw8epb538l3705jo7nkse2t01 Stone palettes 0 196233 798432 2026-08-26T17:18:44Z Yasasuru 23090 [[ශිලා පලත]] වෙතට යළි-යොමුකරමින් 798432 wikitext text/x-wiki #යළියොමුව [[ශිලා පලත]] osri55vrag4hpc9tkhrym5jrge9lbl9