Wikibooks
siwikibooks
https://si.wikibooks.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80
MediaWiki 1.47.0-wmf.5
first-letter
මාධ්‍යය
විශේෂ
සාකච්ඡාව
පරිශීලක
පරිශීලක සාකච්ඡාව
විකිපොත්
විකිපොත් සාකච්ඡාව
ගොනුව
ගොනුව සාකච්ඡාව
මාධ්‍යවිකි
මාධ්‍යවිකි සාකච්ඡාව
සැකිල්ල
සැකිලි සාකච්ඡාව
උදවු
උදවු සාකච්ඡාව
ප්‍රවර්ගය
ප්‍රවර්ග සාකච්ඡාව
විෂයය
විෂයය සාකච්ඡාව
කණිෂ්ඨ විකි
කණිෂ්ඨ විකි සාකච්ඡාව
TimedText
TimedText talk
Module
Module talk
Event
Event talk
කුරුවෙණියාගල
0
5465
38701
11714
2026-06-06T11:41:35Z
Lee
15
38701
wikitext
text/x-wiki
කුරුවෙණියාගල නමින් හැඳින්වූ ස්ථානය වර්තමානයේ "මාලිගාව" නමින් හැඳින්වෙන අතර එය "ජී.ඒ.නිවස" හෙවත් දිසාපති මැදුර පිහිටි ඉඩම ලෙස හඳුන්වනු ලබයි. කුරුණෑගල කච්චේරි ගොඩනැගිල්ලේ උතුරු දෙසට වන්නට මෙය පිහිටා ඇත. කුරුණෑගල ඉපැරණි රාජධානියේ ස්ථානය, ඉබ්බාගල ආඳාගල, අටුගල හා කුරුමිණියාගල යන ස්ථාන මෙයට ආසන්නව පිහිටා ඇත. කුරුවෙණියාගල නමින් හැඳින් වූ, වර්තමාන "ජී.ඒ.නිවස" හෙවත් දිසාපති මැදුර ලෙස හඳුන්වන මන්දිරය පිහිටා ඇති භූමියේ, කුරුවනියගල අද්දර අශ්ව ගාලක් ඇත. පිටුපස කන්ද මුදුනේ කැටයම් කළ ගල් වලින් සාදන ලද පවුරක් ඇති අතර එය ආවරණය කර ඇත. මෙම ස්ථානය කුරුණෑගල රාජධානිය පැවති සමයේ "දළදා මාලිගාව" ලෙස පිළිගනු ලැබේ. ගලෙන් නිමවී ඇති කුරුවෙණියාගල සහ ඉබ්බගල අතර පුළුල් මාවතක් ඇත. එය ඇතුගලට යන මාර්ගයයි.
ක්‍රි.ව.1293 සිට ක්‍රි.ව. 1333 දක්වා කුරුණෑගල රාජධානිය ලෙස ඉතිහාස වංශකතාවේ පිටු අංක112 සිට 180 දක්වා සඳහන් කොට ඇත. රජවරුන් හතර දෙනකු විසින් පාලනය කර ඇත.
කුරුණෑගල රාජධානි සමයේදී දළදා පෙරහැරක් පැවැත් වූ බවට විස්තර වංශකතාවල සදහන් වන අතරම හතර වන පණ්ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.ව 1302-1326) විසින් රචිත දළදා සිරිත නම් ග්‍රන්ථයේ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබේ. දළදා පූජා කටයුතු මෙන්ම සෙසු චාරිත්‍ර වාරිත්‍රාදිය පිලිබදවත් බොහෝ කරුණු මෙහි සදහන් වේ. මූලාශ්‍රයන්ට අනුව පෙරහැරට සතියකට පෙර සිටම දළදා මාලිගය වියන් බැද නොයෙක් පටපිළියෙන් සරසා රජතුමාද ඇමතිවරු හා අන්තඃපුර කාන්තාවෝද නුවර වැසියෝ ද ආහාර හා මල් පහන් පූජා කරති, සත් වන දවසේ උදය පූජාවෙන් පසු නගරයම මැනවින් සරසනු ලැබීය. පසුව උතුරු මූල මහතෙරුන් වහන්සේ ගණ වැඩිකිලිං දෙකුලයෙන් තෝරාගත් සුදුසු දෙදෙනෙක් ගමන් කළහ. මංගල හස්තියෙක් රථය ඇදගෙන ගියේය. මහා සංඝයා වහන්සේ පිරිත් කියමින් රථය පිටුපස වැඩම කල අතර පිරිත් හුය දළදා රථයට සම්බන්ධ කොට තිබිණි, දොරනා වැසි කුලයේ කෙනෙක් රිදී කටාරමෙන් පිරිත් පැන් ගෙන නගරයේ නොයෙකුත් තැන ඉසිනු ලැබීය, චාමර හා සේසත් දරන්නෝ දළදා රථය දෙපස ගමන් කළහ, දළදා මාලිගාවේ දුරය හා විජ්ජතුන් සේවය කරමින් ගමන් කළහ, අනතුරුව සේනාව සමග ඇමතිවරු පෙරහැරට එක්වූහ පෙරහැර දළදා මැදුරට ගෙවදුන පසුව රජතුමා උතුරු මූල මහතෙරුන් වහන්සේ ගණ වැසිකිලිං දෙකුලයේ දෙදෙනා හා දළදා ගේ බලන්නෝ යන මොවුහු දළදා කරඩුව විවෘත කර දළදා වහන්සේ රජු අතට වඩම්මවා ප්‍රදර්ශනය කුටියේ තැන්පත් කොට මහජනයාට ප්‍රදර්ශනය කළහ. ඉන් පසුව දළදා වහනසේ දළදා මැදුරට වැඩමවා රජු ඉදිරියේම තැන්පත් කොට මුදු තැබූහ. මෙසේ වාර්ෂිකව දළදා පෙරහැර හා ප්‍රදර්ශන පැවැත්වූ රජතුමා වැසි නොවස්නා කල්හි වැසි පතා දළදා ප්‍රදර්ශනය කළ යුතු යැයි ව්‍යවස්ථාවක් ද පැනවීය. ඉහත විස්තරයට අනුව කුරුණෑගල සමය පැවති දළදා පෙරහැර සම්ිබන්ධ විශේෂ කරුණු ගණනාවක් හමුවේ. ප්‍රථමයෙන්ම නීතිමාලාවක් හා අනුපිළිවෙලක් යටතේ පෙරහැර කරුණු ගණනාවක් හමුවේ ක්‍රමවත්ව සංවිධානය කිරීමට උත්සහ දැරූබවක් පෙනේ. දළදා පෙරහැර පැවැත්වෙන ආකාරයට එහිදී පිලිපැදිය යුතු නීති රීති මෙන්ම දළදා වහන්සේගේ භාරකරත්වය පිලිබදවත් පෙරහැරේ ගමන් ගන්නා පුද්ගලයන් පිළිබදවත් තොරතුරු රැසක් මෙමගින් අනාවරණය කර ගතහැක,
අද නටබුන් බවට පත්වී තිබෙන දළදා මාලිගය එදා තුනකින් යුත් ශෛලමය දොරටු තුනකින් යුක්තව දැවපිට මාලිගය ඉදිකොට තිබූ බවට ඓතිහාසික දළදා සිරිත කෘතියේ සඳහන් කොට ඇත. එදා දළදා වහන්සේ වැඩ සිටියා යැයි කියනු ලබන කාමරයේ දොරටුව සම්පූර්ණයෙන්ම ගරාවැටී ඇත. මෙහි දෙවැනි දොරටුවෙන් මහා සංඝයා ද තෙවන දොරටුවෙන් රජතුමා ඇතුළු රාජකීය පැලන්තියට ඇතුළුවීමට සලසා තිබූ බවට දළදා සිරිත පොත් වහන්සේ පවසයි.
දෙවැනි බුවනෙකබා රජුගේ කාලයේ පටන් මාළිගා භූමියට ඉදිරියෙන් පිහිටා තිබෙන රන්තලිය වැවේ වසරකට වරක් දිය මත පාවෙන රන් සෙම්බුවද වැව ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් නිදන් හොරුන් විසින් පැහැරගෙන ඇත. වැව පතුලේ තිබූ ඔරුව පමණක් ගොඩගෙන එය මාලිගා භූමියේ තබා ඇතත් එයද වැල් ගාල්වලින් වැසීගොස් ඇත.
වසර 700කට පමණ උරුමකම් කියන කුරුණෑගල රාජධානියේ මාලිගා භූමිය ඇතුළු කෞතුක වස්තූන් කාලයාගේ ඇවෑමෙන් මෙසේ විනාශවී යමින් පවතී.
{{small book}}
t21i74frdym45y7lotkpzgg38elo8gr
38702
38701
2026-06-06T11:43:38Z

{{shelves|විවිධ}}
{{status|25%}}
{{Alphabetical|කු}}
gnovyr8onbkn2dtpdv8dlodwu2ojdys
ප්‍රවර්ගය:පොත:කුරුවෙණියාගල
14
18780
38703
2026-06-06T11:44:17Z
Lee
15
'{{BookCatHeader}} {{BookCat}}' යොදමින් නව පිටුවක් තනන ලදි
38703
wikitext
text/x-wiki
{{BookCatHeader}}
{{BookCat}}
s2wtmde7pboffv8orc315zxloehf7zv
38704
38703
2026-06-06T11:45:32Z
Lee
15
38704
wikitext
text/x-wiki
{{Book category header}}
{{BookCat}}
c2g1jtekc700sx4dokv339m8gm68ttn