Wiktionary
siwiktionary
https://si.wiktionary.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B1%E0%B6%BB%E0%B7%92:%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80
MediaWiki 1.47.0-wmf.23
case-sensitive
මාධ්යය
විශේෂ
සාකච්ඡාව
පරිශීලක
පරිශීලක සාකච්ඡාව
වික්ෂනරි
වික්ෂනරි සාකච්ඡාව
ගොනුව
ගොනුව සාකච්ඡාව
මාධ්යවිකි
මාධ්යවිකි සාකච්ඡාව
සැකිල්ල
සැකිලි සාකච්ඡාව
උදවු
උදවු සාකච්ඡාව
ප්රවර්ගය
ප්රවර්ග සාකච්ඡාව
TimedText
TimedText talk
Module
Module talk
Event
Event talk
සැකිල්ල:done
10
133055
238098
212388
2026-10-11T06:03:17Z
Lee
19
238098
wikitext
text/x-wiki
[[File:Yes check.svg|15px|alt=කළා| ]]{{#if:{{{1|}}}
| {{#ifeq:{{{1}}}|-

| '''{{{1}}}'''

| {{#ifeq:{{{1|+}}}|{{{1|-}}}

| '''කළා'''

}}<noinclude>{{documentation}}</noinclude>
97anzc18i65d7hi86h9ycu1faliuryu
වික්ෂනරි:Requests for Cleanup
4
135791
238094
218255
2026-10-10T12:21:17Z
EmausBot
1976
Fixing double redirect from [[වික්ෂනරි:Requests for cleanup]] to [[වික්ෂනරි:ශුද්ධ පවිත්ර කිරීම සඳහා ඉල්ලීම්]]
238094
wikitext
text/x-wiki
#යළියොමුව [[වික්ෂනරි:ශුද්ධ පවිත්ර කිරීම සඳහා ඉල්ලීම්]]
jumq744wuev06ybv84q9aavmbuyk46g
වික්ෂනරි:RFCA
4
135795
238093
218269
2026-10-10T12:21:07Z
EmausBot
1976
Fixing double redirect from [[වික්ෂනරි:Requests for cleanup/archive]] to [[වික්ෂනරි:ශුද්ධ පවිත්ර කිරීම සඳහා ඉල්ලීම්/archive]]
238093
wikitext
text/x-wiki
#යළියොමුව [[වික්ෂනරි:ශුද්ධ පවිත්ර කිරීම සඳහා ඉල්ලීම්/archive]]
19fet9719l2p7njth0f2xxilbpao159
වික්ෂනරි:RFC
4
135796
238092
218271
2026-10-10T12:20:57Z
EmausBot
1976
Fixing double redirect from [[වික්ෂනරි:Requests for cleanup]] to [[වික්ෂනරි:ශුද්ධ පවිත්ර කිරීම සඳහා ඉල්ලීම්]]
238092
wikitext
text/x-wiki
#යළියොමුව [[වික්ෂනරි:ශුද්ධ පවිත්ර කිරීම සඳහා ඉල්ලීම්]]
jumq744wuev06ybv84q9aavmbuyk46g
සාකච්ඡාව:ඉර
1
145195
238095
237564
2026-10-10T14:59:55Z
WrdSrchSi
3305
/* ඉර */ Reply
238095
wikitext
text/x-wiki
== ඉර ==
@[[පරිශීලක:Lee|Lee]];
තහවුරු කිරීමට යටත් ව මට හිතෙන හැටියට:
1. ඉරු කියන්නේ ඉර කියන යෙදුමේ නාම ප්රකෘතිය. අනෙක් අතට ඉරු කියන්නේ හිරු (= හිර කියන යෙදුමේ නාම ප්රකෘතිය) කියන යෙදුමේ වෙනත් ආකාරයක්. මෙතන වෙන්නේ අර හොය > ඔය වුණා වගේ එකක්. "හිර/ඉර එළිය දෙයි" කිව්වට "හිරු/ඉරු එළිය දෙයි" කියන්න බැහැ. හිරු එළිය / ඉරු එළිය කියන තැන නම් හරි. (එළියට විශේෂණ පදයක් හැටියට). අවස්ථා දෙකම එකතු කළොත් "හිර අපට හිරු එළිය දෙයි." "ඉර අපට ඉරු එළිය දෙයි."
හැබැයි ව්යවහාරයේ හිරු / ඉරු පෙර විබත හැටියටත් යෙදෙනවා ඇති. (හිරු/ඉරු අපට එළිය දෙයි) එහෙම යෙදෙනවා නම් මට හිතෙන්නේ ඒක වැරදියි.
රිවි / රවි කියන එකෙත් ඔය ප්රශ්නයම තියෙනවා. "රිවි ඔද" කියන යෙදුම බැලුවහම රිවි කියන්නේ රවි කියන යෙදුමේ ප්රකෘතිය වෙන්නත් පුළුවන්. රවි පෙර විබත වෙන්න ඕනේ.
එහෙම ගත්තොත්,
හිරු=ඉරු=රිවි (ප්රකෘති)
හිර = ඉර = රවි (පෙර විබත්)
2. අනෙක ඉර නාම පදයකුත් වෙන්න ඕනේ. මට හිතෙන්නේ
නාම පදය 1 අරුත - සුර්යයා/හිර යන යෙදුමෙහි වෙනත් ආකාරයක් (බහුවචනය ඉරවල්);
නාම පදය 2 අරුත - රේඛාව (බහුවචනය සහ ප්රකෘතිය ඉරි)
ලෙස දැම්මොත් හොඳයි. ප්රකෘති දෙකක් නිසා නිරුක්ති දෙකක් එනවා. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 17:11, 20 සැප්තැම්බර් 2026 (යූටීසී)
:@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], මට එච්චර තේරුණේ නම් නෑ. ඒ වෙනස මෙහි ඇතුළත් කර ද තිබෙන්නේ? -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 04:58, 21 සැප්තැම්බර් 2026 (යූටීසී)
::@[[පරිශීලක:Lee|Lee]]; නැහැ. කරොත් අවුල් වෙයි කියලා කළේ නැහැ. සමහර තැන් මටත් හරියට කියන්න බැහැ. අලුත් සාකච්ඡා පිටුවක ඉර සඳහා පිටුවක් හදලා පෙන්නන්න ද මට හිතෙන ආකාරයට? [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 06:51, 21 සැප්තැම්බර් 2026 (යූටීසී)
:::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], එපා. මේකම වෙනස් කරමු. අවුලක් කියලා හිතුනොත් පසුව වෙනස් කරමු. හොඳයි කියල හිතෙන විදිහට ඉස්සරහටම යමු. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 09:17, 21 සැප්තැම්බර් 2026 (යූටීසී)
::::@[[පරිශීලක:Lee|Lee]], මූලික වෙනස්කම් කළා. සංඥා නාම පදය වෙනස් කළේ නැහැ. මට නම් හිතෙන්නේ එතනට එන්න ඕනේ රවි. රිවි කියන්නේ solar. හරියට දන්නේ නැහැ. වෙනත් ආකාර ඉවත් කළා. නාම පද දෙකට නිරුක්ති දාන්න තියෙනවා. දැනට තත්ත්වේ කියන්න. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 12:20, 21 සැප්තැම්බර් 2026 (යූටීසී)
:::::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], දැනට නම් අවුලක් පේන්න නෑ. ඉදිරියෙදි වෙනස් වෙන්න ඕන දෙයක් මතු වුනොත් ඒක කරමු. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 05:58, 22 සැප්තැම්බර් 2026 (යූටීසී)
::::::@[[පරිශීලක:Lee|Lee]]; si.wikipedia.org/wiki/මුල්_පිටුව : දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා ශ්රී ලංකාව සහ ඉන්දියාව පුරා අවම වශයෙන් පුද්ගලයෝ 485 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි. > පත්වෙති. වෙන්න ඕනේ. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 14:59, 10 ඔක්තෝබර් 2026 (යූටීසී)
mjpvho6lqieomkoaowf8lm3yunakr68
238096
238095
2026-10-10T15:07:43Z

:::::::@[[පරිශීලක:Lee|Lee]] තව එකක්: නයිජර්හි ඩියෝරි හමානි ජාත්යන්තර ගුවන්තොටුපළට ඉස්ලාමීය රාජ්යය විසින් සිදු කරන ලද ප්රහාරයකින් ප්රහාරකයෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි.> පත්වෙති [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 15:07, 10 ඔක්තෝබර් 2026 (යූටීසී)
3o3bjcri5imx7mqqv2c01fasfbh1xab
238099
238096
2026-10-11T06:03:40Z

::::::::[[File:Yes check.svg|15px|alt=කළා| ]]{{#if:
| {{#ifeq:{{{1}}}|-

| '''{{{1}}}'''

| {{#ifeq:+|-

| '''කළා'''

}} - හරි නේද? -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 06:03, 11 ඔක්තෝබර් 2026 (යූටීසී)
hstb6rdme8ziu2fucwbxogubcbko7uw
238100
238099
2026-10-11T11:13:38Z

:::::::::@[[පරිශීලක:Lee|Lee]] හරි :) [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 11:13, 11 ඔක්තෝබර් 2026 (යූටීසී)
jrz15ik7orzhfd40c2r0oonesudtfk9
සසඟ
0
145553
238097
2026-10-11T05:47:26Z
WrdSrchSi
3305
Page created: + IPA|si + head|si|root + wikitable (ධාතු ප්රකෘතිය) + ව්යුත්පන්න පද + මූලාශ්ර + head|si|root + definition + wikitable (නාම ප්රකෘතිය) + මූලාශ්ර + ප්රවර්ග
238097
wikitext
text/x-wiki
==සිංහල==
=== නිරුක්තිය ===
{{rfe|si}}
===උච්චාරණය===
* {{IPA|si|/ˈsasəᵑɡə/}}
===ධාතු ප්රකෘතිය===
{{head|si|root}}
# {{lb|si|සකර්මක|අකර්මක}} {{rfdef|si}}
====ආඛ්යාත ක්රියා පද====
{| class="wikitable"

! !!අන්ය පුරුෂ
ඒකවචන!!අන්ය පුරුෂ
බහුවචන!!උත්තම පුරුෂ
ඒකවචන!!උත්තම පුරුෂ
බහුවචන

|අනතීත-සකර්මක||align="center"|[[සසඟයි]]||align="center"|[[සසඟති]]||align="center"|[[සසඟමි]]||align="center"|[[සසඟමු]]

|අතීත-සකර්මක||||||||

|අනතීත-කර්ම කාරක||||||||

|අතීත-කර්ම කාරක||||||||

|අනතීත-අකර්මක||align="center"|[[සසඟී]]||align="center"|[[සසඟිති]]||align="center"|[[සසඟිමි]]||align="center"|[[සසඟිමු]]

|අතීත-අකර්මක||||||||

====ව්යුත්පන්න පද====
* {{l|si|සැසැඟුම්}}
=== මූලාශ්ර ===
<references/>
* "[https://tipitaka.lk/library/963 සසඟ]", කුමාරණතුංග මුනිදාස, '''''ක්රියා විවරණය''''', — 211 පිටුව
===නාම ප්රකෘතිය===
{{head|si|root}}
# {{lb|si|අප්රාණවාචී}} {{l|si|සංසර්ගය}}
===== වරනැඟීම =====
{| class="wikitable"

!!!අප්රාණවාචී
ඒකවචන!!අප්රාණවාචී
බහුවචන!!අප්රාණවාචී
අනියමාර්ථ

| පෙර ||||||

| කම්, කතු||||||

| කරණ, අවදි ||||||

| සපදන් ||||||

| සබඳ, අදර ||||||

| අලප් ||||||

=== මූලාශ්ර ===
<references/>
* "[https://tipitaka.lk/library/955 සසඟ]", වැලිවිටියේ සෝරත හිමි, '''''ශ්රී සුමංගල සිංහල ශබ්දකෝෂය 2 ප-ළ 1956''''', — පිටුව 1061
[[ප්රවර්ගය:සිංහල ධාතු ප්රකෘති]] [[ප්රවර්ගය:සිංහල නාම ප්රකෘති]]
caevu8282ehn7fixhy2id3l00vasprl
ලබ
0
145554
238101
2026-10-11T11:21:44Z
WrdSrchSi
3305
Page created: + IPA|si + head|si|root + wikitable + මූලාශ්ර + ප්රවර්ගය
238101
wikitext
text/x-wiki
== සිංහල ==
=== නිරුක්තිය ===
{{rfe|si}}
===උච්චාරණය===
* {{IPA|si|/ˈlabə/}}
===ධාතු ප්රකෘතිය===
{{head|si|root}}
# {{lb|si|සකර්මක}} {{rfdef|si}}
====ආඛ්යාත ක්රියා පද====
{| class="wikitable"

! !!අන්ය පුරුෂ
ඒකවචන!!අන්ය පුරුෂ
බහුවචන!!උත්තම පුරුෂ
ඒකවචන!!උත්තම පුරුෂ
බහුවචන

|අනතීත-සකර්මක||align="center"|[[ලබයි#ක්රියා පද|ලබයි]]||align="center"|[[ලබති#ක්රියා පද|ලබති]]||align="center"|[[ලබමි#ක්රියා පද|ලබමි]]||align="center"|[[ලබමු#ක්රියා පද|ලබමු]]

|අතීත-සකර්මක||||||||

|අනතීත-කර්ම කාරක||align="center"|[[ලැබේ#ක්රියා පද 2|ලැබේ]]||align="center"|[[ලැබෙති#ක්රියා පද 2|ලැබෙති]]||align="center"|[[ලැබෙමි#ක්රියා පද 2|ලැබෙමි]]||align="center"|[[ලැබෙමු#ක්රියා පද 2|ලැබෙමු]]

|අතීත-කර්ම කාරක||align="center"|[[ලැබිණි#ක්රියා පද 2|ලැබිණි]]||align="center"|[[ලැබුණු#ක්රියා පද 2|ලැබුණු]]||align="center"|[[ලැබිණිමි#ක්රියා පද 2|ලැබිණිමි]]||align="center"|[[ලැබුණුමු#ක්රියා පද 2|ලැබුණුමු]]

|අනතීත-සකර්මක||align="center"|[[ලැබේ]]||align="center"|[[ලැබෙති]]||align="center"|[[ලැබෙමි]]||align="center"|[[ලැබෙමු]]

|අතීත-සකර්මක||align="center"|[[ලැබිණි#ක්රියා පද 1|ලැබිණි]]||align="center"|[[ලැබුණු#ක්රියා පද 1|ලැබුණු]]||align="center"|[[ලැබිණිමි#ක්රියා පද 1|ලැබිණිමි]]||align="center"|[[ලැබුණුමු#ක්රියා පද 1|ලැබුණුමු]]

|අනතීත-කර්ම කාරක||||||||

|අතීත-කර්ම කාරක||||||||

=== මූලාශ්ර ===
<references/>
* "[https://tipitaka.lk/library/963 ලබ]", කුමාරණතුංග මුනිදාස, '''''ක්රියා විවරණය''''', — 186 පිටුව
[[ප්රවර්ගය:සිංහල ධාතු ප්රකෘති]]
4uesp8en7us6qm1pwyld120h3me8n5h