Wiktionary siwiktionary https://si.wiktionary.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B1%E0%B6%BB%E0%B7%92:%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80 MediaWiki 1.47.0-wmf.23 case-sensitive මාධ්‍යය විශේෂ සාකච්ඡාව පරිශීලක පරිශීලක සාකච්ඡාව වික්ෂනරි වික්ෂනරි සාකච්ඡාව ගොනුව ගොනුව සාකච්ඡාව මාධ්‍යවිකි මාධ්‍යවිකි සාකච්ඡාව සැකිල්ල සැකිලි සාකච්ඡාව උදවු උදවු සාකච්ඡාව ප්‍රවර්ගය ප්‍රවර්ග සාකච්ඡාව TimedText TimedText talk Module Module talk Event Event talk සාකච්ඡාව:ඉර 1 145195 238102 238100 2026-10-11T12:08:01Z WrdSrchSi 3305 /* ඉර */ Reply 238102 wikitext text/x-wiki == ඉර == @[[පරිශීලක:Lee|Lee]]; තහවුරු කිරීමට යටත් ව මට හිතෙන හැටියට: 1. ඉරු කියන්නේ ඉර කියන යෙදුමේ නාම ප්‍රකෘතිය. අනෙක් අතට ඉරු කියන්නේ හිරු (= හිර කියන යෙදුමේ නාම ප්‍රකෘතිය) කියන යෙදුමේ වෙනත් ආකාරයක්. මෙතන වෙන්නේ අර හොය > ඔය වුණා වගේ එකක්. "හිර/ඉර එළිය දෙයි" කිව්වට "හිරු/ඉරු එළිය දෙයි" කියන්න බැහැ. හිරු එළිය / ඉරු එළිය කියන තැන නම් හරි. (එළියට විශේෂණ පදයක් හැටියට). අවස්ථා දෙකම එකතු කළොත් "හිර අපට හිරු එළිය දෙයි." "ඉර අපට ඉරු එළිය දෙයි." හැබැයි ව්‍යවහාරයේ හිරු / ඉරු පෙර විබත හැටියටත් යෙදෙනවා ඇති. (හිරු/ඉරු අපට එළිය දෙයි) එහෙම යෙදෙනවා නම් මට හිතෙන්නේ ඒක වැරදියි. රිවි / රවි කියන එකෙත් ඔය ප්‍රශ්නයම තියෙනවා. "රිවි ඔද" කියන යෙදුම බැලුවහම රිවි කියන්නේ රවි කියන යෙදුමේ ප්‍රකෘතිය වෙන්නත් පුළුවන්. රවි පෙර විබත වෙන්න ඕනේ. එහෙම ගත්තොත්, හිරු=ඉරු=රිවි (ප්‍රකෘති) හිර = ඉර = රවි (පෙර විබත්) 2. අනෙක ඉර නාම පදයකුත් වෙන්න ඕනේ. මට හිතෙන්නේ නාම පදය 1 අරුත - සුර්යයා/හිර යන යෙදුමෙහි වෙනත් ආකාරයක් (බහුවචනය ඉරවල්); නාම පදය 2 අරුත - රේඛාව (බහුවචනය සහ ප්‍රකෘතිය ඉරි) ලෙස දැම්මොත් හොඳයි. ප්‍රකෘති දෙකක් නිසා නිරුක්ති දෙකක් එනවා. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 17:11, 20 සැප්තැම්බර් 2026 (යූටීසී) :@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], මට එච්චර තේරුණේ නම් නෑ. ඒ වෙනස මෙහි ඇතුළත් කර ද තිබෙන්නේ? -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 04:58, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) ::@[[පරිශීලක:Lee|Lee]]; නැහැ. කරොත් අවුල් වෙයි කියලා කළේ නැහැ. සමහර තැන් මටත් හරියට කියන්න බැහැ. අලුත් සාකච්ඡා පිටුවක ඉර සඳහා පිටුවක් හදලා පෙන්නන්න ද මට හිතෙන ආකාරයට? [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 06:51, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) :::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], එපා. මේකම වෙනස් කරමු. අවුලක් කියලා හිතුනොත් පසුව වෙනස් කරමු. හොඳයි කියල හිතෙන විදිහට ඉස්සරහටම යමු. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 09:17, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) ::::@[[පරිශීලක:Lee|Lee]], මූලික වෙනස්කම් කළා. සංඥා නාම පදය වෙනස් කළේ නැහැ. මට නම් හිතෙන්නේ එතනට එන්න ඕනේ රවි. රිවි කියන්නේ solar. හරියට දන්නේ නැහැ. වෙනත් ආකාර ඉවත් කළා. නාම පද දෙකට නිරුක්ති දාන්න තියෙනවා. දැනට තත්ත්වේ කියන්න. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 12:20, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) :::::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], දැනට නම් අවුලක් පේන්න නෑ. ඉදිරියෙදි වෙනස් වෙන්න ඕන දෙයක් මතු වුනොත් ඒක කරමු. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 05:58, 22 සැප්තැම්බර් 2026 (යූටීසී) ::::::@[[පරිශීලක:Lee|Lee]]; si.wikipedia.org/wiki/මුල්_පිටුව : දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පුරා අවම වශයෙන් පුද්ගලයෝ 485 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි. > පත්වෙති. වෙන්න ඕනේ. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 14:59, 10 ඔක්තෝබර් 2026 (යූටීසී) :::::::@[[පරිශීලක:Lee|Lee]] තව එකක්: නයිජර්හි ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉස්ලාමීය රාජ්‍යය විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් ප්‍රහාරකයෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි.> පත්වෙති [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 15:07, 10 ඔක්තෝබර් 2026 (යූටීසී) ::::::::[[File:Yes check.svg|15px|alt=කළා| ]]{{#if: | {{#ifeq:{{{1}}}|- |<!--Display nothing--> | &nbsp;'''{{{1}}}''' }} | {{#ifeq:+|- |<!--Display nothing--> | &nbsp;'''කළා''' }} }} - හරි නේද? -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 06:03, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) :::::::::@[[පරිශීලක:Lee|Lee]] හරි :) [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 11:13, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) ::::::::::@[[පරිශීලක:Lee|Lee]], ඒවා මුල් පිටුවට එන්නේ ස්වයංක්‍රීයව ද? ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රහාරය පිටුවේ ව්‍යාකරණ ගැටලු මා දැන් හැදුවා. හැබැයි ඔහොම වාක්‍යයක් තිබ්බේ නැහැ. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 12:08, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) bespn0bxejg98jot779llb1pw37dm5c 238103 238102 2026-10-11T13:48:48Z Lee 19 /* ඉර */ Reply 238103 wikitext text/x-wiki == ඉර == @[[පරිශීලක:Lee|Lee]]; තහවුරු කිරීමට යටත් ව මට හිතෙන හැටියට: 1. ඉරු කියන්නේ ඉර කියන යෙදුමේ නාම ප්‍රකෘතිය. අනෙක් අතට ඉරු කියන්නේ හිරු (= හිර කියන යෙදුමේ නාම ප්‍රකෘතිය) කියන යෙදුමේ වෙනත් ආකාරයක්. මෙතන වෙන්නේ අර හොය > ඔය වුණා වගේ එකක්. "හිර/ඉර එළිය දෙයි" කිව්වට "හිරු/ඉරු එළිය දෙයි" කියන්න බැහැ. හිරු එළිය / ඉරු එළිය කියන තැන නම් හරි. (එළියට විශේෂණ පදයක් හැටියට). අවස්ථා දෙකම එකතු කළොත් "හිර අපට හිරු එළිය දෙයි." "ඉර අපට ඉරු එළිය දෙයි." හැබැයි ව්‍යවහාරයේ හිරු / ඉරු පෙර විබත හැටියටත් යෙදෙනවා ඇති. (හිරු/ඉරු අපට එළිය දෙයි) එහෙම යෙදෙනවා නම් මට හිතෙන්නේ ඒක වැරදියි. රිවි / රවි කියන එකෙත් ඔය ප්‍රශ්නයම තියෙනවා. "රිවි ඔද" කියන යෙදුම බැලුවහම රිවි කියන්නේ රවි කියන යෙදුමේ ප්‍රකෘතිය වෙන්නත් පුළුවන්. රවි පෙර විබත වෙන්න ඕනේ. එහෙම ගත්තොත්, හිරු=ඉරු=රිවි (ප්‍රකෘති) හිර = ඉර = රවි (පෙර විබත්) 2. අනෙක ඉර නාම පදයකුත් වෙන්න ඕනේ. මට හිතෙන්නේ නාම පදය 1 අරුත - සුර්යයා/හිර යන යෙදුමෙහි වෙනත් ආකාරයක් (බහුවචනය ඉරවල්); නාම පදය 2 අරුත - රේඛාව (බහුවචනය සහ ප්‍රකෘතිය ඉරි) ලෙස දැම්මොත් හොඳයි. ප්‍රකෘති දෙකක් නිසා නිරුක්ති දෙකක් එනවා. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 17:11, 20 සැප්තැම්බර් 2026 (යූටීසී) :@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], මට එච්චර තේරුණේ නම් නෑ. ඒ වෙනස මෙහි ඇතුළත් කර ද තිබෙන්නේ? -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 04:58, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) ::@[[පරිශීලක:Lee|Lee]]; නැහැ. කරොත් අවුල් වෙයි කියලා කළේ නැහැ. සමහර තැන් මටත් හරියට කියන්න බැහැ. අලුත් සාකච්ඡා පිටුවක ඉර සඳහා පිටුවක් හදලා පෙන්නන්න ද මට හිතෙන ආකාරයට? [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 06:51, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) :::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], එපා. මේකම වෙනස් කරමු. අවුලක් කියලා හිතුනොත් පසුව වෙනස් කරමු. හොඳයි කියල හිතෙන විදිහට ඉස්සරහටම යමු. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 09:17, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) ::::@[[පරිශීලක:Lee|Lee]], මූලික වෙනස්කම් කළා. සංඥා නාම පදය වෙනස් කළේ නැහැ. මට නම් හිතෙන්නේ එතනට එන්න ඕනේ රවි. රිවි කියන්නේ solar. හරියට දන්නේ නැහැ. වෙනත් ආකාර ඉවත් කළා. නාම පද දෙකට නිරුක්ති දාන්න තියෙනවා. දැනට තත්ත්වේ කියන්න. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 12:20, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) :::::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], දැනට නම් අවුලක් පේන්න නෑ. ඉදිරියෙදි වෙනස් වෙන්න ඕන දෙයක් මතු වුනොත් ඒක කරමු. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 05:58, 22 සැප්තැම්බර් 2026 (යූටීසී) ::::::@[[පරිශීලක:Lee|Lee]]; si.wikipedia.org/wiki/මුල්_පිටුව : දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පුරා අවම වශයෙන් පුද්ගලයෝ 485 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි. > පත්වෙති. වෙන්න ඕනේ. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 14:59, 10 ඔක්තෝබර් 2026 (යූටීසී) :::::::@[[පරිශීලක:Lee|Lee]] තව එකක්: නයිජර්හි ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉස්ලාමීය රාජ්‍යය විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් ප්‍රහාරකයෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි.> පත්වෙති [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 15:07, 10 ඔක්තෝබර් 2026 (යූටීසී) ::::::::[[File:Yes check.svg|15px|alt=කළා| ]]{{#if: | {{#ifeq:{{{1}}}|- |<!--Display nothing--> | &nbsp;'''{{{1}}}''' }} | {{#ifeq:+|- |<!--Display nothing--> | &nbsp;'''කළා''' }} }} - හරි නේද? -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 06:03, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) :::::::::@[[පරිශීලක:Lee|Lee]] හරි :) [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 11:13, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) ::::::::::@[[පරිශීලක:Lee|Lee]], ඒවා මුල් පිටුවට එන්නේ ස්වයංක්‍රීයව ද? ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රහාරය පිටුවේ ව්‍යාකරණ ගැටලු මා දැන් හැදුවා. හැබැයි ඔහොම වාක්‍යයක් තිබ්බේ නැහැ. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 12:08, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) :::::::::::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], නැහැ. දැනට "[[:w:si:සැකිල්ල:පුවත් සැකෙවින්]]" වෙතින් අතින් එක් කළ ඒවා තමා එතැනට එන්නේ. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 13:48, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) r7ngoiiu09u6iasnzrilj24u38z8lfv 238104 238103 2026-10-11T14:12:50Z WrdSrchSi 3305 /* ඉර */ Reply 238104 wikitext text/x-wiki == ඉර == @[[පරිශීලක:Lee|Lee]]; තහවුරු කිරීමට යටත් ව මට හිතෙන හැටියට: 1. ඉරු කියන්නේ ඉර කියන යෙදුමේ නාම ප්‍රකෘතිය. අනෙක් අතට ඉරු කියන්නේ හිරු (= හිර කියන යෙදුමේ නාම ප්‍රකෘතිය) කියන යෙදුමේ වෙනත් ආකාරයක්. මෙතන වෙන්නේ අර හොය > ඔය වුණා වගේ එකක්. "හිර/ඉර එළිය දෙයි" කිව්වට "හිරු/ඉරු එළිය දෙයි" කියන්න බැහැ. හිරු එළිය / ඉරු එළිය කියන තැන නම් හරි. (එළියට විශේෂණ පදයක් හැටියට). අවස්ථා දෙකම එකතු කළොත් "හිර අපට හිරු එළිය දෙයි." "ඉර අපට ඉරු එළිය දෙයි." හැබැයි ව්‍යවහාරයේ හිරු / ඉරු පෙර විබත හැටියටත් යෙදෙනවා ඇති. (හිරු/ඉරු අපට එළිය දෙයි) එහෙම යෙදෙනවා නම් මට හිතෙන්නේ ඒක වැරදියි. රිවි / රවි කියන එකෙත් ඔය ප්‍රශ්නයම තියෙනවා. "රිවි ඔද" කියන යෙදුම බැලුවහම රිවි කියන්නේ රවි කියන යෙදුමේ ප්‍රකෘතිය වෙන්නත් පුළුවන්. රවි පෙර විබත වෙන්න ඕනේ. එහෙම ගත්තොත්, හිරු=ඉරු=රිවි (ප්‍රකෘති) හිර = ඉර = රවි (පෙර විබත්) 2. අනෙක ඉර නාම පදයකුත් වෙන්න ඕනේ. මට හිතෙන්නේ නාම පදය 1 අරුත - සුර්යයා/හිර යන යෙදුමෙහි වෙනත් ආකාරයක් (බහුවචනය ඉරවල්); නාම පදය 2 අරුත - රේඛාව (බහුවචනය සහ ප්‍රකෘතිය ඉරි) ලෙස දැම්මොත් හොඳයි. ප්‍රකෘති දෙකක් නිසා නිරුක්ති දෙකක් එනවා. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 17:11, 20 සැප්තැම්බර් 2026 (යූටීසී) :@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], මට එච්චර තේරුණේ නම් නෑ. ඒ වෙනස මෙහි ඇතුළත් කර ද තිබෙන්නේ? -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 04:58, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) ::@[[පරිශීලක:Lee|Lee]]; නැහැ. කරොත් අවුල් වෙයි කියලා කළේ නැහැ. සමහර තැන් මටත් හරියට කියන්න බැහැ. අලුත් සාකච්ඡා පිටුවක ඉර සඳහා පිටුවක් හදලා පෙන්නන්න ද මට හිතෙන ආකාරයට? [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 06:51, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) :::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], එපා. මේකම වෙනස් කරමු. අවුලක් කියලා හිතුනොත් පසුව වෙනස් කරමු. හොඳයි කියල හිතෙන විදිහට ඉස්සරහටම යමු. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 09:17, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) ::::@[[පරිශීලක:Lee|Lee]], මූලික වෙනස්කම් කළා. සංඥා නාම පදය වෙනස් කළේ නැහැ. මට නම් හිතෙන්නේ එතනට එන්න ඕනේ රවි. රිවි කියන්නේ solar. හරියට දන්නේ නැහැ. වෙනත් ආකාර ඉවත් කළා. නාම පද දෙකට නිරුක්ති දාන්න තියෙනවා. දැනට තත්ත්වේ කියන්න. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 12:20, 21 සැප්තැම්බර් 2026 (යූටීසී) :::::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], දැනට නම් අවුලක් පේන්න නෑ. ඉදිරියෙදි වෙනස් වෙන්න ඕන දෙයක් මතු වුනොත් ඒක කරමු. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 05:58, 22 සැප්තැම්බර් 2026 (යූටීසී) ::::::@[[පරිශීලක:Lee|Lee]]; si.wikipedia.org/wiki/මුල්_පිටුව : දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පුරා අවම වශයෙන් පුද්ගලයෝ 485 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි. > පත්වෙති. වෙන්න ඕනේ. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 14:59, 10 ඔක්තෝබර් 2026 (යූටීසී) :::::::@[[පරිශීලක:Lee|Lee]] තව එකක්: නයිජර්හි ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉස්ලාමීය රාජ්‍යය විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් ප්‍රහාරකයෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි.> පත්වෙති [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 15:07, 10 ඔක්තෝබර් 2026 (යූටීසී) ::::::::[[File:Yes check.svg|15px|alt=කළා| ]]{{#if: | {{#ifeq:{{{1}}}|- |<!--Display nothing--> | &nbsp;'''{{{1}}}''' }} | {{#ifeq:+|- |<!--Display nothing--> | &nbsp;'''කළා''' }} }} - හරි නේද? -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 06:03, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) :::::::::@[[පරිශීලක:Lee|Lee]] හරි :) [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 11:13, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) ::::::::::@[[පරිශීලක:Lee|Lee]], ඒවා මුල් පිටුවට එන්නේ ස්වයංක්‍රීයව ද? ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රහාරය පිටුවේ ව්‍යාකරණ ගැටලු මා දැන් හැදුවා. හැබැයි ඔහොම වාක්‍යයක් තිබ්බේ නැහැ. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 12:08, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) :::::::::::@[[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]], නැහැ. දැනට "[[:w:si:සැකිල්ල:පුවත් සැකෙවින්]]" වෙතින් අතින් එක් කළ ඒවා තමා එතැනට එන්නේ. -- [[පරිශීලක:Lee|Lee]] ([[පරිශීලක සාකච්ඡාව:Lee|සාකච්ඡාව]]) 13:48, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) ::::::::::::@[[පරිශීලක:Lee|Lee]], හරි. මීට පස්සේ අවුලක් දැක්කොත් මම එතන දාන්නම්. [[පරිශීලක:WrdSrchSi|WrdSrchSi]] ([[පරිශීලක සාකච්ඡාව:WrdSrchSi|සාකච්ඡාව]]) 14:12, 11 ඔක්තෝබර් 2026 (යූටීසී) oozwx9a6enfionb1ku59vdhsy8m6ta7